Sinhala to English Dictionary: පැන්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ මද්‍ය පාන
අ මද්‍ය පාන, a. teetotal, total-abstinence, මත් පැන් නොබොන.
අ මද්‍ය පානක ධර්‍මය
අ මද්‍ය පානක ධර්‍මය, n. teetotalism, මත්පැන් නො බීමේ ධර්‍මය or විධිය.
අ මද්‍ය පානකයා
අ මද්‍ය පානකයා, n total abstainer, toetotaler, මත්පැන් නො‍බොන්නා.
අ මන් පැන්
අ මන් පැන්, n. E. of අමද්‍යපානය.
අ මෘත පානය
අ මෘත පානය, n. beverage of immortality, අමා පැන්.
අ මෘතය
අ මෘතය, n. deathless state, immortality, අමර ණීයකම; ap. of Nirvana as freedom from further liability to death; ambrosia, දිව්‍ය භෝජනය, nectar of the gods, අමාපැන්.
අක්ෂර තුලිකාව
අක්ෂර තුලිකාව, n. pen, පෑන; pencil, පැන්සලය.
අත පැන් වත්කරනවා
අත පැන් වත්කරනවා, or වක්කරනවා, v. to pour water into the hand: B. often done to confirm a vow or ratify the marriage ceremony.
අමා දිය, අමා පැන්
අමා දිය, අමා පැන්, n. life-giving water, nectar; sweet water, මිහිරි වතුර.
අසුන් පැන්නවීම
අසුන් පැන්නවීම, v. n. horse-driving, horse-racing.
ආපසුපැනීම
ආපසුපැනීම, v. n. rebounding, rebound.
ආසිරි පැන්
ආසිරි පැන්, n. R. C., holy-water.
ආසිරි පැන් භාජනය
ආසිරි පැන් භාජනය, n. R. C., stoup.
ඇල් පැන්
ඇල් පැන්, n. cold water, ඇල්වතුර.
ඉපැන්
ඉපැන්, v. adj. pret. for උපන්, from, උපදිනවා.
Random Fonts
AH Piumi Bangla Font
AH Piumi
Download
View Count : 2429
Anuradhapura Supplement Bangla Font
Anuradhapura Supplement
Download
View Count : 4359
Mi Dasuni Wide Bangla Font
Mi Dasuni Wide
Download
View Count : 2094
NPW Gayani Bangla Font
NPW Gayani
Download
View Count : 2757
4u Ganganee Bangla Font
4u Ganganee
Download
View Count : 4270
Sandaya BOI Bangla Font
Sandaya BOI
Download
View Count : 70677
A Sanath Bangla Font
A Sanath
Download
View Count : 2518
CPS 56 Bangla Font
CPS 56
Download
View Count : 2110
IW Indu Normal Bangla Font
IW Indu Normal
Download
View Count : 2553
SU Anagi Bangla Font
SU Anagi
Download
View Count : 4199

close
Please like, if you love this website