Sinhala to English Dictionary: පැමිණෙන

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ජර
අ ජර, a. undecaying, unfading, imperishable, ජරාවට නොපැමිණෙන. never growing old, මහලුනොවන.
අ තෘප්ත, අ තෘප්ති, අ තෘප්තිමත්
අ තෘප්ත, අ තෘප්ති, අ තෘප්තිමත්, a. unsatisfied, greedy, unsated, insatiable, තෘප්තියට නොපැ මුණුණු or නොපැමිණෙන.
අග තැන් පැමිණෙනවා
අග තැන් පැමිණෙනවා, v. i. to attain the highest place or summit, මුදුන්පත්වෙනවා.
අනු ලෝම ජ
අනු ලෝම ජ, a. produced in the natural or regular order, consecutive, හරි පිළිවෙළින් පැමිණෙන.
ආ ක්‍රම, ආ ක්‍රමණ
ආ ක්‍රම, ආ ක්‍රමණ, a. (ආ emp., ක්‍රම to go), going beyond, surpassing, ඉක්මවන; attacking, offensive, විරුද්ධයට පැමිණෙන.
ආ ක්‍රමණයකරනවා
ආ ක්‍රමණයකරනවා, v. t. to go beyond, ඉක්මව නවා; aggress, invade, attack, assail, විරුද්ධ යට—සටනට—පැමිණෙනවා.
ආ රූඪවෙනවා
ආ රූඪවෙනවා, v. i. to mount, ascend, නැ‍ගෙන වා; enter upon, assume, පැමිණෙනවා.
එළඹෙනවා
එළඹෙනවා, v. i. approach, come near to, පැමිණෙනවා, ළංවෙනවා; be impelled, prompted, පෙළඹෙනවා; pret. එළඹුණා.
ඒක ස්ථවෙනවා
ඒක ස්ථවෙනවා, v. i. to assemble, reach one place, converge, එකට පැමිණෙනවා.
දුර්‍ගස්ථානය
දුර්‍ගස්ථානය, n. place difficult of access, පැමිණෙන්ට අමාරුතැන.
දුරාක්‍රම
දුරාක්‍රම, a. (දුර් ආක්‍රම) difficult to reach or attain or overcome, පැමිණෙන්ට (or ලබාගන්ට) අමාරුවූ.
පමුණුවනවා
පමුණුවනවා, v. t. to cause to come, bring, fetch; bring about; pret. පැමිණෙවුවා; v. n. පැමිණවීම
ප්‍ර·විෂ්ටවෙනවා
ප්‍ර·විෂ්ටවෙනවා, v. i. to enter, ඇතුල්වෙනවා; reach, පැමිණෙනවා.
ප්‍රකෘතිමත්වෙනවා
ප්‍රකෘතිමත්වෙනවා, v. i. to become restored, renovated, repaired, හරිගැස්සෙනවා, return to the original state, මුල්ගතියට පැමිණෙනවා.
පැමිණ, පැමිණි
පැමිණ, පැමිණි, p. pl. of පැමිණෙනවා.
Random Fonts
AMS Hiru Bangla Font
AMS Hiru
Download
View Count : 9488
Ranaviru PC Bangla Font
Ranaviru PC
Download
View Count : 3585
4u Ajantha Bangla Font
4u Ajantha
Download
View Count : 6311
4u Ranee Bangla Font
4u Ranee
Download
View Count : 3837
Ridhma Bold PC Bangla Font
Ridhma Bold PC
Download
View Count : 2513
FS Ridhma Bangla Font
FS Ridhma
Download
View Count : 2514
M.C.Bs 1st Font Bangla Font
M.C.Bs 1st Font
Download
View Count : 2582
DL Malathi Bangla Font
DL Malathi
Download
View Count : 5091
DL Kiduru Bangla Font
DL Kiduru
Download
View Count : 3004
4u Arjun Bangla Font
4u Arjun
Download
View Count : 6486

close
Please like, if you love this website