Sinhala to English Dictionary: පැහැදිලි

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍රත්‍යක්ෂ
අ ප්‍රත්‍යක්ෂ, a (අ ප්‍රති අක්ෂ), invisible, නෙපෙ නෙන, imperceptible, නොදැනෙන, not manifest or clear, පැහැදිලිනැති, inevident, අප්‍රකට.
අ ප්‍රභේදතාව, අ ප්‍ර‍භේදිතතාව
අ ප්‍රභේදතාව, අ ප්‍ර‍භේදිතතාව, n. state of being undivided &c., inarticulateness, indistinctness, ප්‍රභේද නැතිකම, නොපැහැදිලිකම.
අ ප්‍රසාද
අ ප්‍රසාද, a. not clear, turbid; not lucid, inexplicit, obscure, පැහැදිලිනැති, අඳුරු.
අ ප්‍රසාදය
අ ප්‍රසාදය, n. turbidness &c., indistinctness, නොපැහැදිලිකම.
අ ව්‍යාඛ්‍යාත
අ ව්‍යාඛ්‍යාත, a. unexplained, inexplicit, obscure, විස්තරනැති, නොපැහැදිලි.
අ වාචනික
අ වාචනික, a. (අ priv., වාචනික expressing), inexpressive, inexplicit, පැහැදිලි නැති. E. S.
අ විසද
අ විසද, a. not clear, turbid; not evident, indistinct, නොපැහැදිලි.
අ ස්පෂ්ට
අ ස්පෂ්ට, a. not clear, indistinct, obscure, නොපැහැදිලි, අඳුරු.
අති විස්තර
අති විස්තර, a. very descriptive or explanatory, very explicit, ඉතා විස්තර or පැහැදිලි; diffuse, prolix, periphrastic, විස්තර or වචන වැඩිවූ.
අනච්‍ජ
අනච්‍ජ, n. (අන් priv., අච්‍ජ clear), not clear, muddy, turbid, පැහැදිලිනැති, මඩවූ.
අනවක්ෂ
අනවක්ෂ, a. (අනු with, අක්ෂ eyes), evident, obvious, visible, ප්‍රත්‍යක්ෂ, පැහැදිලි.
අනාකූලතාව, අනාකූලත්‍වය
අනාකූලතාව, අනාකූලත්‍වය, n. unconfusedness, unembarrassed state, වියවුල් නැතිකම; clearness, පැහැදිලිකම.
අනාවිල
අනාවිල, a. (අන් ආවිල), not foul, pure, clear, කිලුටුනැති, පවිත්‍ර, පැහැදිලි.
අභි ව්‍යක්ත
අභි ව්‍යක්ත, a. made clear, clearly manifest, ඉතා පැහැදිලි, ප්‍රත්‍යක්ෂ.
නො·පහන්
නො·පහන්, n. not clear, obscure, පැහැදිලිනැති.
Random Fonts
CPS 40 Bangla Font
CPS 40
Download
View Count : 2250
Senkadagala Bangla Font
Senkadagala
Download
View Count : 3823
CPS 27 Bangla Font
CPS 27
Download
View Count : 2401
NPW Madu Bangla Font
NPW Madu
Download
View Count : 2000
SIN Walawe Bold Bangla Font
SIN Walawe Bold
Download
View Count : 2155
FS Ridhma Bangla Font
FS Ridhma
Download
View Count : 2514
NPW Cactus Bangla Font
NPW Cactus
Download
View Count : 2315
AM Araliya Bold Bangla Font
AM Araliya Bold
Download
View Count : 4044
4u Sasika Bangla Font
4u Sasika
Download
View Count : 3445
4u Dilini Bangla Font
4u Dilini
Download
View Count : 2771

close
Please like, if you love this website