Sinhala to English Dictionary: පිට·

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ විප්‍රවාසය
අ විප්‍රවාසය, n. non-foreign residence, residing at home, පිටරටක or අන්තැනක වාසය නොකිරිම.
අ සම්මුඛ
අ සම්මුඛ, a. absent, not present, ඉදිරිපිටනැති.
අ සම්මුඛය
අ සම්මුඛය, n. absence, ඉදිරිපිටනැතිකම.
අ සම්මුඛයෙහි
අ සම්මුඛයෙහි, ad. in the absence of, whilst away from, ඉදිරිපිට නැතිවිට.
අංගුත්තර සඟීය
අංගුත්තර සඟීය, n. (අංග උත්තර), the fourth of the five parts of the සූත්‍රපිටකය.
අක් සන
අක් සන, n. the numbering of the pages of a book, පිටු අංක, පිටුවල ගණන.
අජඣටා
අජඣටා, Phyllanthus Niruri, see පිටවක්කා.
අත් පිට
අත් පිට, ad. or a. upon or in the hands, (to pay) at once, on the spot.
අත්පිට මුදල්
අත්පිට මුදල්, n. ready-money.
අති ක්‍රමණය, අති ක්‍රමය
අති ක්‍රමණය, අති ක්‍රමය, n. going beyond, transgressing, එපිටයාම; attack, විරුද්ධයට පැමිණීම.
අති ක්‍රමණයකරනවා
අති ක්‍රමණයකරනවා v. t. to go beyond, pass beyond, එපිට යනවා, transgress, කඩකරනවා; pass (an exam.), exceed, surpass. E. S.
අධෝ කශේරුකා ස්ථිය
අධෝ කශේරුකා ස්ථිය, n. (අස්ථිය), os sacrum, sacrum, පිටකොන්දෙන් පහත් පුරුක.
අනභ්‍යන්තර
අනභ්‍යන්තර, a. exterior, extern, objective, ඇතු ළත් නැති, පිටත, බාහිර.
අනභිමුඛ
අනභිමුඛ, a. not present, absent, ඉදිරිපිට නැති, ළඟ නැති.
අනභිමුඛය
අනභිමුඛය, n. absence, ඉදිරිපිටනැතිකම, &c.
Random Fonts
Mihiri Bangla Font
Mihiri
Download
View Count : 3006
IW Maduwanthi Normal Bangla Font
IW Maduwanthi Normal
Download
View Count : 2630
4u Derana Bangla Font
4u Derana
Download
View Count : 5634
SU Vijaya 0 Bangla Font
SU Vijaya 0
Download
View Count : 9454
4u Malith Bangla Font
4u Malith
Download
View Count : 16617
Ruwani PC Bangla Font
Ruwani PC
Download
View Count : 3688
M.C.Bs 1st Font Bangla Font
M.C.Bs 1st Font
Download
View Count : 2582
DS Dilki Bangla Font
DS Dilki
Download
View Count : 2478
NPW Ruwani Bangla Font
NPW Ruwani
Download
View Count : 2433
A Mathali Bangla Font
A Mathali
Download
View Count : 2632

close
Please like, if you love this website