Sinhala to English Dictionary: පිණ්ඩක

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ නාථ පිණ්ඩක, අ නාථ පිණ්ඩික
අ නාථ පිණ්ඩක, අ නාථ පිණ්ඩික, a. giving alms to the destitute, charitable, දන්දෙන; ep. of a B. noble who was a contemporary of Buddha.
අ නාථ පිණ්ඩකයා
අ නාථ පිණ්ඩකයා, n. almsgiver, philanthropist, දන්දෙන්නා.
ඒක පිණ්ඩතාව
ඒක පිණ්ඩතාව, n. consanguinity, ලේනෑකම.
ක්‍ෂීර පිණ්ඩය
ක්‍ෂීර පිණ්ඩය, n. ball or spoonful of milk-rice, කිරිබත් පිඩ.
ගුල·පිණ්ඩය
ගුල·පිණ්ඩය, n. ball or lump of jaggery or raw sugar, හකුරුපිඩ.
තෙළෙස්·ධුතාංග
තෙළෙස්·ධුතාංග, n. pl. (ධූත subjugating, අංග sections), the thirteen passion-subduing ordinances to he observed by B. P., viz. පංසු කූලිකාංගය, පිණ්ඩපාතිකාංගය, තේචිවරිකාංගය, සපදානචාරිකාංගය, ඒකාසනිකාංගය, පත්තපිණ්ඩි කාංගය, පච්ඡාභත්තිකිංගය, ආරණ්‍යකාංගය, රුක්ඛමූලිකාංගය, අබ්හෝකාසිකාංගය, සෝසනි කාංගය, යථාසන්‍ථතිකංගය, නේසජ්ජිකාංගය For the explanation of these see each one in its alphabetical place.
තෛල·පිණ්ඩිත, තෛල·පිණ්ඩි
තෛල·පිණ්ඩිත, තෛල·පිණ්ඩි, Jasminimundicum spinosum; see also තෛල.
පත්ත·පිණ්ඩිකාංගය
පත්ත·පිණ්ඩිකාංගය, n. (පත්ත bowl, පිණ්ඩික rice-eating, අංගය section or ordinance) ordinance which enjoins on B. P. to take food only on one platter.
පර·පිණ්ඩාදයා
පර·පිණ්ඩාදයා, n. loafer, පුප්පාකන්නා.
පාතිකයා
පාතිකයා, n. one who carries a bowl for begging, a beggar, religious mendicant, හිඟන්නා, පිණ්ඩපාතිකයා.
පාතිලිය
පාතිලිය, n. trap or snare, මලපත; begging bowl, පිණ්ඩපාතය.
පිණ්ඩ
පිණ්ඩ, n. pl. or a. of පිණ්ඩය.
පිණ්ඩ·පාත·කරනවා, පිණ්ඩපාතේ·යනවා
පිණ්ඩ·පාත·කරනවා, පිණ්ඩපාතේ·යනවා, v. of B. P., to beg from door to door with the food-bowl.
පිණ්ඩක
පිණ්ඩක, n. incense, සුවඳ ද්‍රව්‍ය.
පිණ්ඩකයා
පිණ්ඩකයා, n. goblin, demon, රක්‍ෂසයා.
Random Fonts
FM Rashmee X Bangla Font
FM Rashmee X
Download
View Count : 10679
CPS 33 Bangla Font
CPS 33
Download
View Count : 2463
SU Kanthi Bangla Font
SU Kanthi
Download
View Count : 2926
DL Manel Bold X Bangla Font
DL Manel Bold X
Download
View Count : 9124
Sara Janakee Bangla Font
Sara Janakee
Download
View Count : 4718
CPS 24 Bangla Font
CPS 24
Download
View Count : 2156
Nelika Bangla Font
Nelika
Download
View Count : 2538
CPS 53 Bangla Font
CPS 53
Download
View Count : 2563
M.C.Bs 2nd Font Bangla Font
M.C.Bs 2nd Font
Download
View Count : 2232
Mi Dasun Tall Bangla Font
Mi Dasun Tall
Download
View Count : 2884

close
Please like, if you love this website