Sinhala to English Dictionary: පිත්තල

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ආර කූට,ආර කූටක
ආර කූට,ආර කූටක, n. brass, පිත්තල.
කප්පිත්තා, කප්පිතියා
කප්පිත්තා, කප්පිතියා, n. Port., captain.
කපි ලෝහය
කපි ලෝහය, n. yellow metal, viz. brass, පිත්තල.
කාංස්‍ය
කාංස්‍ය, a. copper, brass, brazen, තඹ, පිත්තල.
කාංස්‍යය
කාංස්‍යය, n. white copper or brass, bell-metal, කඹ, පිත්තල; gong (see යමේරුකාව); goblet, කුසලාන.
කැසිපිස්සන්, කැහිපිත්තන්
කැසිපිස්සන්, කැහිපිත්තන්, a plant, Cyclea Burmanni (Menisperm.).
ඛර ලෝහ
ඛර ලෝහ, n. brass, පිත්තල.
ගුජාව
ගුජාව, n. a small shrub, ඔලිඳ Bot.; kettle drum, පිත්තල දව්ල; drumming sound; reflection, මෙනෙහිකෙරීම.
ද්‍රගඩය
ද්‍රගඩය, n. kettle-drum, පිත්තල දවුල.
දාරු
දාරු, n. pl. wood, ලී, firewood, දර; brass, පිත්තල.
පටවය, පටහය
පටවය, පටහය, n. kettle-drum, war-drum, පිත්තල දව්ල, පටහබෙරය.
පිත්තඝනී
පිත්තඝනී, an antibilious plant, රසකිඳ.
පිත්තය
පිත්තය, n. bile, gall, පිත.
පිත්තල
පිත්තල, a. bile-like, bilious; brazen.
පිත්තල
පිත්තල, n. brass.
Random Fonts
SU Asha Bangla Font
SU Asha
Download
View Count : 3678
DL Trun College Bangla Font
DL Trun College
Download
View Count : 2219
Lanka Tilaka Bangla Font
Lanka Tilaka
Download
View Count : 2778
CPS 15 Bangla Font
CPS 15
Download
View Count : 2856
DS Waruni Bangla Font
DS Waruni
Download
View Count : 2948
CPS 9 Bangla Font
CPS 9
Download
View Count : 2115
A Mathali Bangla Font
A Mathali
Download
View Count : 2632
Kandy Bangla Font
Kandy
Download
View Count : 5988
LM Witha1 Bangla Font
LM Witha1
Download
View Count : 2153
DS Satsara Bangla Font
DS Satsara
Download
View Count : 2753

close
Please like, if you love this website