Sinhala to English Dictionary: පියෝ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ නිමිෂ ලෝචන
අ නිමිෂ ලෝචන, n. pl. or a. unblinking eyes, නොපියනඇස්; having unblinking or never-closing eyes, ඇස් නොපියන, ever-wakeful, beepless, පිබිද සිටින. See අනිද්‍ර.
අ නිමිෂ ලෝචනය‍‍‍‍‍‍‍‍‍
අ නිමිෂ ලෝචනය‍‍‍‍‍‍‍‍‍, n. never-closing eye. constant gaze, නොපියන ඇස.
අ පත්‍ර
අ පත්‍ර, a. leafless, කොළනැති; wingless, apterous, පියාපත් නැති.
අක්ෂි නිමේෂය
අක්ෂි නිමේෂය, n. eyewink, wink, ඇසිපියහෙළිම.
අක්ෂි පුට ස්නායුව
අක්ෂි පුට ස්නායුව, n. cartilage of the eyelid, tarsus, ඇසිපියේ නහරය.
අග්නි භාණ්ඩ ශිල්පියා
අග්නි භාණ්ඩ ශිල්පියා, n. pyrotechnist, ගිනිකෙළි සාදන්නා.
අති ජාත
අති ජාත, a. born with higher qualities than the father, තමාගේ පියාට උතුම්වූ.
අන්‍ධ·පලාශි
අන්‍ධ·පලාශි, see සිඟුරුපියලි.
අනු ජාතයා
අනු ජාතයා, n. (අනු like), a son like his father or of the same quality or nature, පියාට සමවූ – සමාන – පුත්‍රයා.
අබ ලුව
අබ ලුව, n. lobe of mustard seed, අබපියල්ල.
අර්‍ධ ගෝල පියස්ස
අර්‍ධ ගෝල පියස්ස, n. semicircular roof, dome, cupola.
අර්‍ධ චන්ද්‍රිකා ජදනය
අර්‍ධ චන්ද්‍රිකා ජදනය, n. (ජදනය cover, roof), dome, cupola, බෝක්කු පියස්ස.
අහස් ‍පියෙස
අහස් ‍පියෙස, n. sky-region, the sky, අහස.
ආ රක්ෂක පියන
ආ රක්ෂක පියන, n. safety-valve.
ආවරණය
ආවරණය, n. covering, cover, වැස්ම; refuge, shelter, screen, මුවාව; bot. operculum, පියන.
Random Fonts
Anuradha Bold Bangla Font
Anuradha Bold
Download
View Count : 4087
DS Rasika Bangla Font
DS Rasika
Download
View Count : 3670
DS Araliya Bangla Font
DS Araliya
Download
View Count : 2730
CPS 32 Bangla Font
CPS 32
Download
View Count : 2461
CPS 56 Bangla Font
CPS 56
Download
View Count : 2113
DL Manel Bold X Bangla Font
DL Manel Bold X
Download
View Count : 9124
Info Dinesh Bangla Font
Info Dinesh
Download
View Count : 3330
SU Sewandi Bangla Font
SU Sewandi
Download
View Count : 2517
FS Anurada Bangla Font
FS Anurada
Download
View Count : 3524
A Thisaru Bangla Font
A Thisaru
Download
View Count : 2422

close
Please like, if you love this website