Sinhala to English Dictionary: පිරිවර

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අසරු පිරිවර
අසරු පිරිවර, n. cavalcade, අසරුපංකතිය.
ගෘහ·පිරිවය
ගෘහ·පිරිවය, n. the household, ගෙයි වැසියෝ.
පරි·ග්‍රහණය, පරි·ග්‍රහය
පරි·ග්‍රහණය, පරි·ග්‍රහය, n. taking, laying hold of, ගැනීම, අල්ලාගැනීම; acceptance, assent, පිළිගැනීම; wife, අඹුව; retinue, පිරිවර; reserve of an army, ‍වැඩිපුර සේනාව; position of the sun near the moon's node.
පරි·වාර
පරි·වාර, a. (පරි around, වෘ to serve), accompanying, attendant, පිරිවර.
පරි·වාර ජනයා
පරි·වාර ජනයා, n. See පිරිවර.
පරි·වාරය
පරි·වාරය, n. retinue, පිරිවර; sheath, scabbard, කොපුව.
පරි·වේණය
පරි·වේණය, n. hermitage, තාපසාගාරය, monk's cell; college of a monastery, පිරිවෙන.
පරිච්ඡන්‍දය
පරිච්ඡන්‍දය, n. (·ඡන්‍ද), retinue, පිරිවර, පිරිස.
පරිවාරිත
පරිවාරිත, a. surrounded, environed, වටකරන ලද; attended, පිරිවරාසිටින.
පිරි·වර, පිරිවර·ජනයා
පිරි·වර, පිරිවර·ජනයා, n. (පිරි around, වෘ to serve), retinue, suite, attendants, equipage.
පිරිවට
පිරිවට, n. cloth, garment, පිළිය, රෙද්ද.
පිරිවනවා
පිරිවනවා, v. t. to read, ‍කියවනවා, repeat, say, කියනවා; mutter, මතුරනවා.
පිරිවය
පිරිවය, n. disgrace, shame, ලජ්ජාව, අවනම්බුව.
පිරිවරනවා
පිරිවරනවා, v. t. to surround, attend, accompany (as followers, attendants &c.); pret.
පිරිවැතිය
පිරිවැතිය, n. overturning, පෙරළීම, contortion, ඇකිළීම.
Random Fonts
DS Anurada 2 Bangla Font
DS Anurada 2
Download
View Count : 3665
Tipitaka Sinhala Bangla Font
Tipitaka Sinhala
Download
View Count : 4350
Aa Shantha Bangla Font
Aa Shantha
Download
View Count : 4210
FS Minu Bangla Font
FS Minu
Download
View Count : 2566
CPS 19 Bangla Font
CPS 19
Download
View Count : 2292
IW Sujeeva Bangla Font
IW Sujeeva
Download
View Count : 6563
Lankatilaka Bangla Font
Lankatilaka
Download
View Count : 2693
Thara Bangla Font
Thara
Download
View Count : 3319
Mi Nilu Bangla Font
Mi Nilu
Download
View Count : 3485
Somi Nilmi Bangla Font
Somi Nilmi
Download
View Count : 3378

close
Please like, if you love this website