Sinhala to English Dictionary: පිවු

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

පැහැර·පියනවා
පැහැර·පියනවා, v. t. to clear off (as husk &c. from grain), එළකරනවා; pret. පැහැරපිවුවා or පියුවා.
පියනවා
පියනවා, v. t. to close, shut, වහනවා; ගණන්...⋯ Pettle accounts; pret. පිවුවා or පියුවා; v. n. පිවීම.
පිවිටු
පිවිටු, a. E. of ප්‍රවිෂ්ට.
පිවිතුර
පිවිතුර, n. gladness, pleasure, සන්තෝෂය: jewel, ආභරණය.
පිවිතුරු
පිවිතුරු, a. E. of පවිත්‍ර.
පිවිතුරු
පිවිතුරු, see ඊතණ.
පිවිසි
පිවිසි, v. adj. pret. entered, ඇතුල්වූ.
පිවිසීම, පිවිසුම
පිවිසීම, පිවිසුම, v. n. of පිවිසෙනවා.
පිවිසෙනවා
පිවිසෙනවා, v. i. to enter, ඇතුල්වෙනවා; pret. පිවිසුණ; p. pi. පිවිස.
පිවු
පිවු, v. adj. pret. See පියු.
පුවුටු
පුවුටු, a. See පිවිටු.
ශිපිවිෂ්ටයා
ශිපිවිෂ්ටයා, n. bald man, තට්ටයා, leper, ලාදුරු ලෙඩා.
Random Fonts
Helakala Bangla Font
Helakala
Download
View Count : 5113
DL Araliya Bangla Font
DL Araliya
Download
View Count : 44828
DL Anurada Bangla Font
DL Anurada
Download
View Count : 2964
Ranaviru PC Bangla Font
Ranaviru PC
Download
View Count : 3585
Sara Mahee Bangla Font
Sara Mahee
Download
View Count : 4885
Ridi 14 Bangla Font
Ridi 14
Download
View Count : 2756
4u Ridhma Bangla Font
4u Ridhma
Download
View Count : 2836
4u Derana Bangla Font
4u Derana
Download
View Count : 5634
SL Madhura Bangla Font
SL Madhura
Download
View Count : 15610
SU Anarga Bangla Font
SU Anarga
Download
View Count : 2976

close
Please like, if you love this website