Sinhala to English Dictionary: පිහිටි

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ නාථ නාථ
අ නාථ නාථ, a. protecting or aiding the helpless, &c., පිහිට නැත්තාට පිහිටවූ.
අ ප්‍රති ෂර්‍ඪත
අ ප්‍රති ෂර්‍ඪත, a. unfixed, නොපිහිටි, unsteady, අස්ථිර, unsettled, undecided, නියමනැති.
අතාධාර
අතාධාර, a. (අන් ආධාර), unsupported; helpless, destitute; ආධාරනැති, පිහිටනැති.
අධඃ ස්ථ
අධඃ ස්ථ, a. the under, යටවූ; bot. inferior, පා තින් පිහිටි.
අධිෂ්ඨිත
අධිෂ්ඨිත, a. fixed, පිහිටි, appointed, determined, නියමවූ; resolved, intent, ස්ථිර අදහස් ඇති.
අන්තර ස්ථ
අන්තර ස්ථ a. situated within, ඇතුළේ පිහිටි, internal, immanent, ඇතුළත්.
අනු ග්‍රහකරනවා
අනු ග්‍රහකරනවා, v. to favour, befriend, benefit, bless, පිහිටවෙනවා, ආශිර්‍වාදකරනවා.
අනු බලය
අනු බලය, n. support, aid, පිහිටාධාරය, reinforcement, අමුතු බලයක් දීම.
අව ලම්බනයකරනවා
අව ලම්බනයකරනවා, v. i. to hang down, be suspended, එල්ලෙනවා; depend upon, පිහිටනවා.
අව ස්ථාපනය
අව ස්ථාපනය, n. fixing, fixation, පිහිටුවීම.
අව ස්ථාපිත
අව ස්ථාපිත, a. fixed, based, rooted, පිහිටුවන ලද.
අව ස්ථාපිතතාව
අව ස්ථාපිතතාව, n. fixedness, fixity, පිහිටි ස්ථිර කම.
අව ස්ථිත
අව ස්ථිත, a. situated, abiding, fixed, rooted, firm, පිහිටි,ස්ථිර.
අව ස්ථිතාකාරය,අව ස්ථිත්‍යාකාරය
අව ස්ථිතාකාරය,අව ස්ථිත්‍යාකාරය, n. bot. situs. පිහිටි ආකාරය.
ආ රෝපණ
ආ රෝපණ, a. placing, planting, fixing, හිට වන, පිහිටුවන.
Random Fonts
FM Gemunu X Bangla Font
FM Gemunu X
Download
View Count : 9804
SU Nilmini Bangla Font
SU Nilmini
Download
View Count : 3238
Ridi 1 Bangla Font
Ridi 1
Download
View Count : 4966
Ridi 14 Bangla Font
Ridi 14
Download
View Count : 2756
CPS 20 Bangla Font
CPS 20
Download
View Count : 2285
SIN Walawe Bold Italic Bangla Font
SIN Walawe Bold Italic
Download
View Count : 4452
Ajith New S Bangla Font
Ajith New S
Download
View Count : 4985
Lanka Tilaka Bangla Font
Lanka Tilaka
Download
View Count : 2778
Sandaya Plain Bangla Font
Sandaya Plain
Download
View Count : 23941
DL Stripe Bangla Font
DL Stripe
Download
View Count : 2357

close
Please like, if you love this website