Sinhala to English Dictionary: පිහිටුවන

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අව ස්ථාපනය
අව ස්ථාපනය, n. fixing, fixation, පිහිටුවීම.
අව ස්ථාපිත
අව ස්ථාපිත, a. fixed, based, rooted, පිහිටුවන ලද.
ආ රෝපණ
ආ රෝපණ, a. placing, planting, fixing, හිට වන, පිහිටුවන.
ආ රෝපණය
ආ රෝපණය, n. placing &c., හිටවීම, පිහිටුවීම.
ආරෝපණයකරනවා
ආරෝපණයකරනවා, v. t. to place, plant, fix, හිටවනවා, පිහිටුවනවා; attribute, impute, පවරනවා.
චිරස‍්‍ථාසකරනවා
චිරස‍්‍ථාසකරනවා, v. t. to establish, make permanent, settle, ස්‍ථිරලෙස පිහිටුවනවා.
ධාරණයකරනවා
ධාරණයකරනවා, v. t. to place, fix, deposit, තබ නවා, පිහිටුවනවා; sustain, දරනවා; hold, retain (සිහියේ &c.) තබාගන්නවා.
ධාරණයකරවනවා
ධාරණයකරවනවා, v. t. to impress, imprint, lodge (in the mind &c.), පිහිටුවනවා.
නේත්‍ර·ප්‍රතිෂ්ඨාපනය
නේත්‍ර·ප්‍රතිෂ්ඨාපනය, n. inserting eyes (in an image), ඇස් පිහිටුවීම.
ප්‍රති·ෂ්ඨාපනයකරනවා
ප්‍රති·ෂ්ඨාපනයකරනවා, v. t. to fix, infix, found, establish, පිහිටුවනවා, confirm, ස්ථිරකරනවා.
ප්‍රති·ෂ්ඨාව
ප්‍රති·ෂ්ඨාව, n. (ප්‍රති for, in lieu of,ෂ්ඨා (ස්ථා) be), favour, help, පිහිට; dowry, දායාදය; establishing, fixing, පිහිටුවීම; fixture (as the earth, site, place); accomplishment, completion as a religious ceremony, act of consecration &c.; stanza of a particular metre.
ප්‍රතිෂ්ඨාපිත
ප්‍රතිෂ්ඨාපිත, a. fixed, based, founded, පිහිටුවන ලද; vested, නියම; stationary, අචල.
පිහිටුවනවා
පිහිටුවනවා, v. t. to place, fix, set, establish, found, institute; pret. පිහිටෙවුවා; v. n. පිහි ටුවීම.
පිහිට‍වනවා
පිහිට‍වනවා, v. c. of පිහිටනවා: see පිහිටුවනවා.
සං·ස්ථාපනය
සං·ස්ථාපනය, n. fixing together, establishing, පිහිටුවීම.
Random Fonts
CPS 27 Bangla Font
CPS 27
Download
View Count : 2401
DL Champika Bangla Font
DL Champika
Download
View Count : 4999
Somi Nisansala Bold Bangla Font
Somi Nisansala Bold
Download
View Count : 2630
FS Madu Cactus Bangla Font
FS Madu Cactus
Download
View Count : 2619
DL Sumudu Bangla Font
DL Sumudu
Download
View Count : 7715
DL Sriyani Bangla Font
DL Sriyani
Download
View Count : 2629
Mi Damindu 96 Bangla Font
Mi Damindu 96
Download
View Count : 14813
NPW Araliya Bangla Font
NPW Araliya
Download
View Count : 3444
FM Malithi X Bangla Font
FM Malithi X
Download
View Count : 17872
Thissamaharama Bangla Font
Thissamaharama
Download
View Count : 3581

close
Please like, if you love this website