Sinhala to English Dictionary: පිළිවෙළ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අනු ක්‍රමණ
අනු ක්‍රමණ, a. proceeding orderly, successive, පිළිවෙළින් යන (see ක්‍රමය and E. S.)
අනු ක්‍රමණය
අනු ක්‍රමණය, n. orderly progression, පිළිවෙළින් යාම, succession, sequence. E. S.
අනු ක්‍රමයෙන්, අනු ක්‍රමකාරයෙන්
අනු ක්‍රමයෙන්, අනු ක්‍රමකාරයෙන්, ad. orderly, gradually, seriatim, පිළිවෙළින්, ක්‍රමයෙන්.
අනු ක්‍රමික
අනු ක්‍රමික, a. orderly, systematic, පිළිවෙළක් සහිත, ක්‍රමික.
අනු ක්‍රමිකකරනවා
අනු ක්‍රමිකකරනවා, v. t. to put in regular sequence, systematize, නියම පිළිවෙළකට තබනවා.
අනු පය
අනු පය, n. order, arrangement, පිළිවෙළ.
අනු ලොම්ව, අනුලෝමව
අනු ලොම්ව, අනුලෝමව, ad. accordantly, regularly, පිළිවෙළින්.
අනු ලෝම ජ
අනු ලෝම ජ, a. produced in the natural or regular order, consecutive, හරි පිළිවෙළින් පැමිණෙන.
අනු ලෝමිකතාව
අනු ලෝමිකතාව, n. consecutiveness, regularity, ක්‍රමානුක්‍රමය, හරි පිළිවෙළ.
ආනු පූර්‍වය
ආනු පූර්‍වය, n. order, succession, පිළිවෙළ, පටි පාටිය.
උපිළිවෙළ
උපිළිවෙළ, n. E. of උත්පටිපාටිය.
එක් දෙත
එක් දෙත,n. order, method, arrangement, ක්‍රමය, පිළිවෙළ.
කඳ පිළිවෙළ
කඳ පිළිවෙළ, n. order or line of transmigration.
කාල පිළිවෙළ
කාල පිළිවෙළ, n chronological order.
කාල පිළිවෙළට
කාල පිළිවෙළට, ad. chronologically.
Random Fonts
DL Mano Bangla Font
DL Mano
Download
View Count : 4688
FS Anurada Bangla Font
FS Anurada
Download
View Count : 3524
AHQ Ice Bangla Font
AHQ Ice
Download
View Count : 2244
4u Gayani Bangla Font
4u Gayani
Download
View Count : 2582
DL Sarale Bangla Font
DL Sarale
Download
View Count : 7625
DS Daya D Stripe Bangla Font
DS Daya D Stripe
Download
View Count : 25344
AMS Sanduni Bangla Font
AMS Sanduni
Download
View Count : 3349
Ridi 4 Bangla Font
Ridi 4
Download
View Count : 2488
FS Chami Bangla Font
FS Chami
Download
View Count : 9924
A13 Yasarath Bangla Font
A13 Yasarath
Download
View Count : 5596

close
Please like, if you love this website