Sinhala to English Dictionary: පිළිවෙළට

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අනු ක්‍රමණ
අනු ක්‍රමණ, a. proceeding orderly, successive, පිළිවෙළින් යන (see ක්‍රමය and E. S.)
අනු ක්‍රමණය
අනු ක්‍රමණය, n. orderly progression, පිළිවෙළින් යාම, succession, sequence. E. S.
අනු ක්‍රමයෙන්, අනු ක්‍රමකාරයෙන්
අනු ක්‍රමයෙන්, අනු ක්‍රමකාරයෙන්, ad. orderly, gradually, seriatim, පිළිවෙළින්, ක්‍රමයෙන්.
අනු ක්‍රමික
අනු ක්‍රමික, a. orderly, systematic, පිළිවෙළක් සහිත, ක්‍රමික.
අනු ක්‍රමිකකරනවා
අනු ක්‍රමිකකරනවා, v. t. to put in regular sequence, systematize, නියම පිළිවෙළකට තබනවා.
අනු ලොම්ව, අනුලෝමව
අනු ලොම්ව, අනුලෝමව, ad. accordantly, regularly, පිළිවෙළින්.
අනු ලෝම ජ
අනු ලෝම ජ, a. produced in the natural or regular order, consecutive, හරි පිළිවෙළින් පැමිණෙන.
කාල පිළිවෙළට
කාල පිළිවෙළට, ad. chronologically.
ග්‍රන්‍ථනය
ග්‍රන්‍ථනය, n. arranging, composing, organizing, organization, පිළිවෙළට තැබීම, යෙදීම.
ග්‍රන්‍ථනයකරනවා
ග්‍රන්‍ථනයකරනවා, v. t. to arrange, compose, string together, organize, පිළිවෙළට තබනවා. E. S.
ගුලාම්
ගුලාම්, a. unitidy, bovenly, යස පිළිවෙළක් නැති.
ගෙ·පිළිවෙළින්
ගෙ·පිළිවෙළින්, ad. from house to house successively, ගෙයින්ගෙට.
නිරනුක්‍රමික
නිරනුක්‍රමික, a. unsystematic, පිළිවෙළක් නැති.
නො·සකස්
නො·සකස්, a. untidy, bovenly, පිළිවෙළක් නැති.
පටිපාටි, පටිපාටික
පටිපාටි, පටිපාටික, a. methodical, පිළිවෙළකට එකඟවූ.
Random Fonts
A Thisaru Bangla Font
A Thisaru
Download
View Count : 2421
AMS Kavithi Bangla Font
AMS Kavithi
Download
View Count : 3425
GS Ridhma Bangla Font
GS Ridhma
Download
View Count : 2638
AMS Hiru Bangla Font
AMS Hiru
Download
View Count : 9488
Samanala Light Bangla Font
Samanala Light
Download
View Count : 4856
CPS 53 Bangla Font
CPS 53
Download
View Count : 2563
SU Sewandi Bangla Font
SU Sewandi
Download
View Count : 3392
Aradhana Bold Bangla Font
Aradhana Bold
Download
View Count : 4623
FS Nisansala Bangla Font
FS Nisansala
Download
View Count : 2961
DL Makela Bangla Font
DL Makela
Download
View Count : 2582

close
Please like, if you love this website