Sinhala to English Dictionary: පීඩා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පීඩිත
අ පීඩිත, a. untroubled. unafflicted, පීඩිතනුවූ.
අභි දෝහය
අභි දෝහය, n. oppression, පීඩාව abuse, ගර්‍හාව.
අව පීඩනය, අව පීඩය
අව පීඩනය, අව පීඩය, n. sneezing drug, sternutatory, කිඹිස්සවන බෙහෙත.
අව මර්‍දදය
අව මර්‍දදය, n. (මෘද් to tread on, subdue), afflicting, crushing, පීඩාකාරීම, පොඩිකිරීම; devastating, laying waste, වැනසීම.
ආට්ටාල
ආට්ටාල, n. trouble, affliction; annoyance, පීඩාව, හිරිහැරය.
ආතංකය, ආතංගය
ආතංකය, ආතංගය, n. disease, රෝගය; affliction, පීඩාව.
ආර්‍තත
ආර්‍තත, a. pained, afflicted, පීඩිත.
ආර්‍තතය
ආර්‍තතය, n. pain, affliction, පීඩිව.
උප පීඩක
උප පීඩක, a. retributive, inflicting retributive suffering, ප්‍රතිඵලදායක.
උප පීඩනය
උප පීඩනය, retribution, torture, infliction, ප්‍රති ඵල‍වශයෙන් වදකිරීම.
උප පීඩනයකරනවා
උප පීඩනයකරනවා, v. to inflict retribution, torture, වදකරනවා.
උප පීළ
උප පීළ, a. See උපපීඩක.
උප රක්ත
උප රක්ත, a. coloured, පාට ඇති, reddened, රත් වූ; afflicted, පීඩිතවූ; eclipsed, E. S.
උපද්‍රැත
උපද්‍රැත, a. injured, wronged, oppressed, අලාභ හානි විඳින, පීඩිතවූ.
කණ්ඨ සම්පීඩනය
කණ්ඨ සම්පීඩනය, n. strangling, strangulation, බෙල්ලමිරිකා මැරීම.
Random Fonts
M.C.Bs 2nd Font Bangla Font
M.C.Bs 2nd Font
Download
View Count : 2232
GS Ridhma Bangla Font
GS Ridhma
Download
View Count : 2638
Noto Sans Sinhala Bangla Font
Noto Sans Sinhala
Download
View Count : 10785
Chamath Huru Bangla Font
Chamath Huru
Download
View Count : 4664
DS Rasika Bangla Font
DS Rasika
Download
View Count : 3670
4u Nilakshi Bangla Font
4u Nilakshi
Download
View Count : 2905
Dimuthu Bangla Font
Dimuthu
Download
View Count : 8527
Ajith New S Bangla Font
Ajith New S
Download
View Count : 4985
FS Anurada Bangla Font
FS Anurada
Download
View Count : 3524
CPS 10 Bangla Font
CPS 10
Download
View Count : 2850

close
Please like, if you love this website