Sinhala to English Dictionary: පීනන

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ජෘම්භීත
අ ජෘම්භීත, a. unexpanded. unopened, unblown, පිපීනැති; nat. hist. obsolete, යටපත්වූ.
අ විවෘත
අ විවෘත, a. unopened, ඇරී නැති; unexpanded, පිපීනැති, undeveloped, unmanifest, ප්‍රකාශ නැති; bot. indehiscent, ඉබේම නොඇරෙන.
අනු හෝ ගැමි
අනු හෝ ගැමි, a. (අනු with, හෝ stream, ගැමි going), swimming down stream, going with the stream, යට ගං බලා පීනන; fig. පහසුව බලා ක්‍රියාකරන.
අශ්ව පීනස
අශ්ව පීනස, n. glanders.
කපීන්ද්‍රයා
කපීන්ද්‍රයා, n. (කපි ඉන්ද්‍ර), the monkey chief Hanuman.
තෛල·පයා, තෛල·පායිකාවා, තෛල·පීනයා
තෛල·පයා, තෛල·පායිකාවා, තෛල·පීනයා, n. lit. oil-drinker, viz, cockroach, කැරපොත්තා.
ප්ලවනය
ප්ලවනය, n. inundation, deluge, ජලගැල්ම; jumping, පැනීම; swimming, පීනිම.
ප්ලවය
ප්ලවය, n. jumping, leaping, පැනීම, plunging, galloping, පිම්මේ යාම; swimming, පීනිම, diving, කිමිදීම; raft, float, පහුර; long accent or protraction of a sound or sentence; declivity, පල්ලම; 36th year of the Indian cycle of sixty.
පිහිනුම
පිහිනුම, v. n. of පිහිනනවා = පීනනවා.
පීනනවා
පීනනවා, v. to swim; pret. පීනුවා.
පීනස
පීනස, n. cold affecting the nose, catarrh, සෙම් ප්‍රතිශ්‍යා රෝගයක්.
පීනිත
පීනිත, a. full, පූර්‍ණ.
පීනීම, පීනුම
පීනීම, පීනුම, v. n. of පීනනවා: swimming.
පීනෝධනී
පීනෝධනී, n. fem. (පීන large, උධ්නි fr. උදස udder), cow having a large or distended udder, බුරුල්ල ලොකු එළදෙන‍.
මාරක·පීනස, මාරක·ප්‍රතිශ්‍යාව
මාරක·පීනස, මාරක·ප්‍රතිශ්‍යාව, n. influenza. E.S.
Random Fonts
Mi Dasun 96 Bangla Font
Mi Dasun 96
Download
View Count : 3647
DL Nirosha Bangla Font
DL Nirosha
Download
View Count : 2292
Mi Dumunfu Tall Bangla Font
Mi Dumunfu Tall
Download
View Count : 2992
CPS 42 Bangla Font
CPS 42
Download
View Count : 2577
Padma Bangla Font
Padma
Download
View Count : 4141
0Kdmanel Bangla Font
0Kdmanel
Download
View Count : 2522
Rajini Supplement Bangla Font
Rajini Supplement
Download
View Count : 2141
FS Sada Bangla Font
FS Sada
Download
View Count : 2407
Lanka Dveepa Supplement Bangla Font
Lanka Dveepa Supplement
Download
View Count : 1941
CPS 27 Bangla Font
CPS 27
Download
View Count : 2401

close
Please like, if you love this website