Sinhala to English Dictionary: පුණ්‍ය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පුණ්‍ය
අ පුණ්‍ය, a. demeritorious, කුසල් නැති, unworthy, අයහපත්; unfortunate, අවාසනාවන්ත.
අපුණ්‍යය
අපුණ්‍යය, n. demerit, අකුසල; ill-fortune, අවා සනාව.
කෘත පුණ්‍යය
කෘත පුණ්‍යය, n. merit accomplished or acquired, කරගත් කුසල.
කෘතාධීකාර
කෘතාධීකාර, a. who has acquired merit, meritorious, privileged, කුසල් ඇත්තාවූ, පුණ්‍ය.
ත·පුණ්‍යය
ත·පුණ්‍යය, n. extraordinary virtue or merit, ඉතා මහත් කුසල.
දශ·පුණ්‍ය·ක්‍රියා
දශ·පුණ්‍ය·ක්‍රියා, n. pl. B., the ten meritorious acts, viz. දන්දීම,සිල්රැකීම,භාවනාව,පින්දිම, පින්ගැනීම,ගිලන්අයට හෝ ගුණවතුන්ට වතා වත්කිරීම,පිදීම,බණකීම,බණ ඇසීම,සම්‍යක් දෘෂ්ටිය See these.
දශ·පුණ්‍ය·ක්‍රියා
දශ·පුණ්‍ය·ක්‍රියා, n. pl. B., the ten meritorious acts, viz. දන්දීම,සිල්රැකීම,භාවනාව,පින්දිම, පින්ගැනීම,ගිලන්අයට හෝ ගුණවතුන්ට වතා වත්කිරීම,පිදීම,බණකීම,බණ ඇසීම,සම්‍යක් දෘෂ්ටිය See these.
දස·කුසල
දස·කුසල, n. දශපුණ්‍යක්‍රියා.
ධර්‍ම·ගුණය
ධර්‍ම·ගුණය, n. virtuousness, morality, සුචරිත කම; meritoriousness, පුණ්‍යවන්තකම.
නෛපුණ්‍ය
නෛපුණ්‍ය, a. dexterous, expert, නිපුණ, දක්‍ෂ.
නෛපුණ්‍යය
නෛපුණ්‍යය, n. dexterity &c.
නෛපුණ්‍යයා
නෛපුණ්‍යයා, n. dexterous person, an expert, නිපුණයා, දක්‍ෂයා.
පුඤ්ඤ. පුඤ්ඤවන්ත
පුඤ්ඤ. පුඤ්ඤවන්ත, a. See පුණ්‍ය &c.
පුණවත්කම, පුණ්‍යවත්කම
පුණවත්කම, පුණ්‍යවත්කම, n. meritoriousness &c.
පුණ්‍ය·ජනයා
පුණ්‍ය·ජනයා, a. meritorious or righteous man, පින්වත් අය.
Random Fonts
DL Nirosha Bangla Font
DL Nirosha
Download
View Count : 2292
DL Madu College Bangla Font
DL Madu College
Download
View Count : 3017
4u Rajantha Bangla Font
4u Rajantha
Download
View Count : 3074
DL Divani N Bangla Font
DL Divani N
Download
View Count : 3605
Lanka Tilaka Bangla Font
Lanka Tilaka
Download
View Count : 2778
Ridi 8 Bangla Font
Ridi 8
Download
View Count : 2547
Leroshons 1st 97 Bangla Font
Leroshons 1st 97
Download
View Count : 2026
LankapuraSupplement Bangla Font
LankapuraSupplement
Download
View Count : 2306
NPW Sure Bangla Font
NPW Sure
Download
View Count : 2759
SIN H150 Bangla Font
SIN H150
Download
View Count : 2220

close
Please like, if you love this website