Sinhala to English Dictionary: පුණු

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පුණ්‍ය
අ පුණ්‍ය, a. demeritorious, කුසල් නැති, unworthy, අයහපත්; unfortunate, අවාසනාවන්ත.
අපුණ්‍යය
අපුණ්‍යය, n. demerit, අකුසල; ill-fortune, අවා සනාව.
ඉල්පෙනවා
ඉල්පෙනවා, v. i. to float; fig. to be elated; pret. ඉල්පුණා.
ඉලිප්පෙනවා
ඉලිප්පෙනවා, v. i. to rise to the surface, float; protuberate, නෙරාතිබෙන; pret. ඉලිප්පුණා.
කිපි
කිපි, a. angry, කිපුණු, තරහවු.
කිපෙනවා
කිපෙනවා, v. i. to become irritated, be angry; pret. කිපුණා; v. n. කිපීම.
කෘත පුණ්‍යය
කෘත පුණ්‍යය, n. merit accomplished or acquired, කරගත් කුසල.
කෘතාධීකාර
කෘතාධීකාර, a. who has acquired merit, meritorious, privileged, කුසල් ඇත්තාවූ, පුණ්‍ය.
ඡාත
ඡාත, a. cut, කැපුණු divided, බෙදුණු; thin, feeble, දුර්‍වල.
ත·පුණ්‍යය
ත·පුණ්‍යය, n. extraordinary virtue or merit, ඉතා මහත් කුසල.
ත්‍රැටිත
ත්‍රැටිත, a. cut, කැපුණු, hurt, තුවාලවු.
දශ·පුණ්‍ය·ක්‍රියා
දශ·පුණ්‍ය·ක්‍රියා, n. pl. B., the ten meritorious acts, viz. දන්දීම,සිල්රැකීම,භාවනාව,පින්දිම, පින්ගැනීම,ගිලන්අයට හෝ ගුණවතුන්ට වතා වත්කිරීම,පිදීම,බණකීම,බණ ඇසීම,සම්‍යක් දෘෂ්ටිය See these.
දශ·පුණ්‍ය·ක්‍රියා
දශ·පුණ්‍ය·ක්‍රියා, n. pl. B., the ten meritorious acts, viz. දන්දීම,සිල්රැකීම,භාවනාව,පින්දිම, පින්ගැනීම,ගිලන්අයට හෝ ගුණවතුන්ට වතා වත්කිරීම,පිදීම,බණකීම,බණ ඇසීම,සම්‍යක් දෘෂ්ටිය See these.
දස·කුසල
දස·කුසල, n. දශපුණ්‍යක්‍රියා.
ධර්‍ම·ගුණය
ධර්‍ම·ගුණය, n. virtuousness, morality, සුචරිත කම; meritoriousness, පුණ්‍යවන්තකම.
Random Fonts
DL Anurada Bangla Font
DL Anurada
Download
View Count : 2964
DS Nilantha Bangla Font
DS Nilantha
Download
View Count : 2639
Aa Ridhma Bangla Font
Aa Ridhma
Download
View Count : 3431
SU Sakthi Bangla Font
SU Sakthi
Download
View Count : 2749
Mypc Aradhana Sinhala Bangla Font
Mypc Aradhana Sinhala
Download
View Count : 3520
FS Javana Bangla Font
FS Javana
Download
View Count : 2352
DL Sarala Bangla Font
DL Sarala
Download
View Count : 7935
FS Madu Bangla Font
FS Madu
Download
View Count : 2729
CPS 9 Bangla Font
CPS 9
Download
View Count : 2115
FM Ganganee X Bangla Font
FM Ganganee X
Download
View Count : 10094

close
Please like, if you love this website