Sinhala to English Dictionary: පුතා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පුත්‍රක
අ පුත්‍රක, a. having no son, පුතෙක්නැති childless, දරුවන් නැති.
අ පුත්‍රකයා
අ පුත්‍රකයා, n. a man who has no son, පුතෙක් නැත්තා, දරුවෙකු නැත්තා.
අනු ජාතයා
අනු ජාතයා, n. (අනු like), a son like his father or of the same quality or nature, පියාට සමවූ – සමාන – පුත්‍රයා.
අර්‍ක නන්දන
අර්‍ක නන්දන, n. son of the sun, සූය්‍යාගේ පුත්‍රයා viz. Yama, යම.
අශ්විනී පුත්‍රයා
අශ්විනී පුත්‍රයා, n. son of the sun, සුර්‍ය්‍යපුත්‍රයා.
ආත්ම ජයා
ආත්ම ජයා, n. lit. one's own progeny, viz. son, පුත්‍රයා.
ඉන්දු පුත්‍රයා
ඉන්දු පුත්‍රයා, n. son of the moon, ap. of the planet Mercury, බුදහු.
ඉඳු පුත්
ඉඳු පුත්, n. son of the moon, viz. the planet Mercury, බුදහු.
උමා පුතා
උමා පුතා, n. son of උමා ap. of කාර්‍තනිකේය.
උමා සුත
උමා සුත, n. progeny of උමා: see උමාපුතා.
උරදා
උරදා, n. son, පුතා.
උරෝජාතයා
උරෝජාතයා, n. (උරස් bosom, ජාතයා), one's own son, ස්වකීය පුත්‍රයා, උරදා.
ඔප්පුතප්පු, ඔප්පුතිරප්පු
ඔප්පුතප්පු, ඔප්පුතිරප්පු, n. pl. legal deeds and papers.
කර්‍මාර පුත්‍රයෝ
කර්‍මාර පුත්‍රයෝ, n. pl. artizans, කර්‍මාන්තකාරයෝ.
කුල පුත්‍රයා
කුල පුත්‍රයා n. See කුලදරුවා: legitimate son, man of good birth.
Random Fonts
AH Banti Bangla Font
AH Banti
Download
View Count : 4044
4u Gemunu Bangla Font
4u Gemunu
Download
View Count : 5253
0Kdolu Bangla Font
0Kdolu
Download
View Count : 4985
FS Madu Cactus Bangla Font
FS Madu Cactus
Download
View Count : 2619
Mahanuwara Supplement Bangla Font
Mahanuwara Supplement
Download
View Count : 2704
Br Hansika Bangla Font
Br Hansika
Download
View Count : 2992
4u Nadeesha Bangla Font
4u Nadeesha
Download
View Count : 9146
CPS 41 Bangla Font
CPS 41
Download
View Count : 2379
AH Fox Bangla Font
AH Fox
Download
View Count : 2489
DL Ridhma-841619 Bangla Font
DL Ridhma-841619
Download
View Count : 2456

close
Please like, if you love this website