Sinhala to English Dictionary: පුද්ගල

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍රති පුද්ගලයා
අ ප්‍රති පුද්ගලයා, n. incomparable or peerless person, සදෘශ නැති අය. E. S.
අ පුද්ගලික
අ පුද්ගලික, a. impersonal, not pert. to one person only, common, පොදු.
අග්‍ර පුද්ගල
අග්‍ර පුද්ගල, a. eminent, උත්තමයෙක්වූ; n. the eminent one, උත්තමයා; ap. of Buddha.
අරි පුඟුලා
අරි පුඟුලා, n. E. of ආර්‍ය්‍යපුද්ගලයා.
අෂ්ටාර්‍ය්‍ය පුද්ගලයා, අෂ්ටාර්‍ය්‍යයා
අෂ්ටාර්‍ය්‍ය පුද්ගලයා, අෂ්ටාර්‍ය්‍යයා, n. one who has attained the eight excellencies.
ආර්‍ය්‍ය පුද්ගලයා, ආර්‍ය්‍යයා
ආර්‍ය්‍ය පුද්ගලයා, ආර්‍ය්‍යයා, n. a noble, a saint, උත්තමයා.
පුග්ගල(යා)
පුග්ගල(යා), a or n. P. of පුද්ගල (යා).
පුඟුලා
පුඟුලා, n. E. of පුද්ගලයා; pl. පුඟුලෝ.
පුත්‍ගලයා
පුත්‍ගලයා, n. Er. for පුද්ගලයා.
පුද්ගල
පුද්ගල, a.individual, personal: see පුද්ගලික.
පුද්ගලභාවය, පුද්ගලිකතාව
පුද්ගලභාවය, පුද්ගලිකතාව, n. personality.
පුද්ගලයා
පුද්ගලයා, n. person, individual, තැනැත්තා.
පුද්ගලික
පුද්ගලික, a. personal, individual, particular.
පුද්ගලික·වශයෙන්
පුද්ගලික·වශයෙන්, ad. individually, man by man.
පෘථගාත්ම
පෘථගාත්ම, a. (පෘථක් ආත්ම), separate (as spirit), individual, තනි. පුද්ගලික.
Random Fonts
Leroshons 2nd 97 Bangla Font
Leroshons 2nd 97
Download
View Count : 2185
CPS 21 Bangla Font
CPS 21
Download
View Count : 2307
FM Derana X Bangla Font
FM Derana X
Download
View Count : 30100
FS Madu Cactus Bangla Font
FS Madu Cactus
Download
View Count : 2619
SU Anagi Bangla Font
SU Anagi
Download
View Count : 4199
AM Amalee Thin Bangla Font
AM Amalee Thin
Download
View Count : 5237
NPW Anusha Bangla Font
NPW Anusha
Download
View Count : 2476
CPS 27 Bangla Font
CPS 27
Download
View Count : 2401
Somi Rangika Bangla Font
Somi Rangika
Download
View Count : 2671
AH Nelum Bangla Font
AH Nelum
Download
View Count : 17162

close
Please like, if you love this website