Sinhala to English Dictionary: පුල්ලි

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පොළනවා
අ පොළනවා, v. (අ for අත්) to clap hands, අත්පිඩි ගසනවා; strike, අපුල්ලනවා; pret. ඇපොළුවා.
අපුල්ලනවා
අපුල්ලනවා, v. t. to full or wash clothes (generally by beating); pret. ඇපුල්ලුවා; v. n. ඇ පිල්ලීම.
අපුල්ලන්නා
අපුල්ලන්නා, n. washerman, fuller.
ආකෝටිත
ආකෝටිත, a. beaten &c., කොටනලද; අපුල්ලන ලද.
ඇපිල්ලෙනවා
ඇපිල්ලෙනවා, v. i. become washed or come clean in the washing; pret. ඇපුල්ලුණ.
උපුල්ලවනවා, උපුල්වනවා
උපුල්ලවනවා, උපුල්වනවා, v. t. to raise, lift up, ඔසවනවා; fig. foment, urge, stimulate, පොළ ඹනවා; pret. ඉපිල්ලෙවුවා, ඉපිල්ලුවා; v. n. ඉපිල්ලවීම, ඉපිල්ලීම.
ගොයුව
ගොයුව, n. freckle, පුල්ලිය.
ප්‍ර·ක්‍ෂාලකයා
ප්‍ර·ක්‍ෂාලකයා, n. washer, අපුල්ලන්නා,සෝදන්නා.
පු·ලිඟු
පු·ලිඟු, n. E. of පුල්ලිංගය for පුංලිංගය; also spark, ගිනිපුපුර.
පුල්ලරම, පුල්ලෝරම
පුල්ලරම, පුල්ලෝරම, n. rasp, දැතිපීර.
පුල්ලි·ගහනවා
පුල්ලි·ගහනවා, v. to spot, mark with spots, maculate.
පුල්ලිය
පුල්ලිය, n. spot, freckle, speckle, macula, ලපය.
පුල්ලියා
පුල්ලියා, n. spotted one.
රත්න·පුල්ලිය
රත්න·පුල්ලිය, n. felon of the finger. E. S.
සෝවැති
සෝවැති, n. grooves or curves n the cobra's hood, ‍නයි පෙණේ පුල්ලි.
Random Fonts
FM Rajantha X Bangla Font
FM Rajantha X
Download
View Count : 5204
NPW Ice Bangla Font
NPW Ice
Download
View Count : 2268
Somi Rangika Bangla Font
Somi Rangika
Download
View Count : 2671
Sinhala Bold Bangla Font
Sinhala Bold
Download
View Count : 6136
Mi Dasun Tall Bangla Font
Mi Dasun Tall
Download
View Count : 2884
Ananda Bold Bangla Font
Ananda Bold
Download
View Count : 4226
Mahanuwara Supplement Bangla Font
Mahanuwara Supplement
Download
View Count : 2704
SU Sathmina Bangla Font
SU Sathmina
Download
View Count : 5037
Microsinhala Plain Bangla Font
Microsinhala Plain
Download
View Count : 4406
CPS 44 Bangla Font
CPS 44
Download
View Count : 3286

close
Please like, if you love this website