Sinhala to English Dictionary: පුස්තය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අෂ්ට භාෂා පුස්තකය
අෂ්ට භාෂා පුස්තකය, n. octaglot, භාෂා අටක පොත.
ඕෂධි නාමාවලිය, ඕෂධි විස්තර පුස්තකය
ඕෂධි නාමාවලිය, ඕෂධි විස්තර පුස්තකය, n. herbal.
කුසුම පුස්තකය
කුසුම පුස්තකය, n. book on flowers, anthology.
කෞතුක පුස්තකය
කෞතුක පුස්තකය, n. curiosity-book, scrap-book. E. S.
චතුර්‍භාෂා·පුස්තකය
චතුර්‍භාෂා·පුස්තකය, n. tetrapla. E. S.
තුමු
තුමු, suf. pl. of තෙම: often placed after or for the nom. pl. in classical writing, as දෙවියෝ තුමු, ස්ත්‍රි‍යෝතුමු, පුස්තකතුමු.
දහම්·පොත
දහම්·පොත, n. book of doctrine, Bana book, ධර්‍මපුස්තකය, බණපොත.
පංච·පුස්තකය
පංච·පුස්තකය, n. Pentateuch, (බයිබලයේ මුල්) පොත් පහ.
පංච·භාෂෘ·පුස්තකය
පංච·භාෂෘ·පුස්තකය, n. pentaglot, භාෂා පහකින් ලියාපු පොතක්.
පුස්තක
පුස්තක, a. pert, to books, පොත්.
පුස්තක·ලෝලය
පුස්තක·ලෝලය, n. bibliomania. E. S.
පුස්තකය, පුස්තය
පුස්තකය, පුස්තය, n. book, පොත.
පුස්තකාගාරය, පුස්තකාලය
පුස්තකාගාරය, පුස්තකාලය, n. (ආගාරය, ආලය house), library, bibliotheca, පොත්ගුළ.
පුස්තකාසනය
පුස්තකාසනය, n. reading-desk, book-rest.
පුස්තකේතිහාසය
පුස්තකේතිහාසය, n. (පුස්තක ඉති: history), bibliography. E. S.
Random Fonts
NPW Sumi Bangla Font
NPW Sumi
Download
View Count : 2085
Test Sinhala Mod Bangla Font
Test Sinhala Mod
Download
View Count : 2770
CPS 39 Bangla Font
CPS 39
Download
View Count : 1986
SU Madura Bangla Font
SU Madura
Download
View Count : 14187
FM Ganganee X Bangla Font
FM Ganganee X
Download
View Count : 10094
Aa Shantha Bangla Font
Aa Shantha
Download
View Count : 4210
DL Manel Bangla Font
DL Manel
Download
View Count : 6711
A Thisaru Bangla Font
A Thisaru
Download
View Count : 2421
AH Tharanga Bangla Font
AH Tharanga
Download
View Count : 2386
Ruwani PC Bangla Font
Ruwani PC
Download
View Count : 3688

close
Please like, if you love this website