Sinhala to English Dictionary: පුළුල

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ඉඹුල් පුළුන්
ඉඹුල් පුළුන්, n. cotton fibre, cotton down.
කර්‍පාස
කර්‍පාස, n. cotton, පුළුන්, කපු.
ගල්·පුළුන්නා
ගල්·පුළුන්නා, n. (Blocks) sea perch, priacanthus blockii.
ගිනි·පුළුන්
ගිනි·පුළුන්, n. tinder.
තූර්‍ය්‍ය·තුලක
තූර්‍ය්‍ය·තුලක, n. cotton, පුළුන; white-lead, සුදු ඊයම් කුඩු.
නු·පුළුල්
නු·පුළුල්, a. not wide, narrow, පළල් නැති පටු.
නු·පුළුවන්
නු·පුළුවන්, a. unable; impossible.
නු·පුළුවන්කම
නු·පුළුවන්කම, n. inability, disability; impossibility.
නු·පුළුවන්කරනවා
නු·පුළුවන්කරනවා, v. t. to disable, බලනැති කර නවා.
නු·පුළුවනි
නු·පුළුවනි, v. aux. pres. to be unable, cannot.
නො·පි‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ළිවන්
නො·පි‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ළිවන්, a. See නුපුළුවන්.
නො·හෙන
නො·හෙන, v. adj. pres. that cannot, නුපුළුවන් or බැරි.
පට·පුළුන්
පට·පුළුන්, n. silk flose.
ප්‍රභූ
ප්‍රභූ, a. (ප්‍ර emment, භූ fr. භූ to be), great මහත්, potent, powerful, capable, well-to-do, බලවත්; පුළුවන්කාර, chief, ප්‍රධාන, important, වැදගත්.
ප්‍රාගුලභ්‍යය
ප්‍රාගුලභ්‍යය, n. (fr. ප්‍රගල්භ), confidence, boldness, බුහුටිකම, arrogance, එඩිය; importance, rank, උසස්කම, ability, පුළුවන්කම.
Random Fonts
NPW Araliya Bangla Font
NPW Araliya
Download
View Count : 3444
AH Cow Bangla Font
AH Cow
Download
View Count : 2344
Sandaya Plain Bangla Font
Sandaya Plain
Download
View Count : 23941
Kapila Bangla Font
Kapila
Download
View Count : 3181
A Araliya Bangla Font
A Araliya
Download
View Count : 34652
CPS 48 Bangla Font
CPS 48
Download
View Count : 2592
4u Gayani Bangla Font
4u Gayani
Download
View Count : 2582
AH Lilie Bangla Font
AH Lilie
Download
View Count : 4198
Sandaya Light Bangla Font
Sandaya Light
Download
View Count : 2778
Sandaya Flintab Bangla Font
Sandaya Flintab
Download
View Count : 4557

close
Please like, if you love this website