Sinhala to English Dictionary: පෙනුම

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ දෘෂ්ට, අ දෘෂ්ට රූප
අ දෘෂ්ට, අ දෘෂ්ට රූප, a. that has not been seen, unseen, invisible, නොපෙනුණ, නොපෙනෙන.
අර්‍ධ දෘෂ්ටිතාව
අර්‍ධ දෘෂ්ටිතාව, n. half-sight, hemiopia, අඩ ඇස් පෙනුම.
ඝෝර·රූපය
ඝෝර·රූපය, n. frightful appearance, hideousness, අජිව පෙනුම, ගොරතර පෙනුම.
චමත්කාරය
චමත්කාරය, n. surprise &c.; a spectacle, පුදුම පෙනුමක්; classical composition.
චාරු·දර්‍ශනය
චාරු·දර්‍ශනය, n. beautiful sight or object, ලක්‍ෂණ පෙනුමක්.
දර්‍ශනය
දර්‍ශනය, n. sight, seeing, දැකුම; scene, view, පෙනුම; dream or vision, ස්වප්නය; view or opinion, කල්පනාව; system of philosophy, න්‍යාස ශාස්ත්‍රය.
දින·මුඛ
දින·මුඛ, a. of downcast or dejected look, මලා නික පෙනුම ඇති.
දෘෂ්ටිය
දෘෂ්ටිය, n. sight, vision, දැකුම; aspect, පෙනුම; mental perception, බුද්ධිය; view, religious view, මතය, ඇදහිල්ල.
දේශ·දර්‍ශනය
දේශ·දර්‍ශනය, n. scenery, රටේපෙනුම.
පෙනුම
පෙනුම, n. appearance, look, scene; present, gift (to a superior); wedge of a carpenter's plane.
පෙනෙනවා
පෙනෙනවා, v. i. to be visible, appear; seem; fig. perceive, see; pret. පෙනුණා.
මුඛ·දෘෂ්ටිය, මුඛ·ලක්‍ෂණය
මුඛ·දෘෂ්ටිය, මුඛ·ලක්‍ෂණය, n. appearance of the face, physiognomy, මුහුණේ පෙනුම, මුහුණු වර.
මුඛ·විඥානය
මුඛ·විඥානය or ·විද්‍යාව, n. knowledge of the face or appearance, physiognomy, මුහුණෙන් or පෙනුමෙන් දැනගැනීම.
යහ·දසන
යහ·දසන, a. (දසන E. of දර්‍ශන), of pleasing appearance, ශොභන පෙනුමක් ඇත්තාවූ.
ව්‍යක්තිය
ව්‍යක්තිය, n. manifestation, appearance, ප්‍රකාශ ය, පෙනුම; individuality. E. S.
Random Fonts
DI HD Bangla Font
DI HD
Download
View Count : 2568
CPS 43 Bangla Font
CPS 43
Download
View Count : 2407
NPW Anju Bangla Font
NPW Anju
Download
View Count : 2719
DS Ruwani PC Bangla Font
DS Ruwani PC
Download
View Count : 3119
NPW Kasun Bangla Font
NPW Kasun
Download
View Count : 2449
SU Asha Bangla Font
SU Asha
Download
View Count : 3678
FS Manol Bangla Font
FS Manol
Download
View Count : 2175
Mi Pathum Bangla Font
Mi Pathum
Download
View Count : 13636
AH Banti Bangla Font
AH Banti
Download
View Count : 4044
DL Sarani Bangla Font
DL Sarani
Download
View Count : 4704

close
Please like, if you love this website