Sinhala to English Dictionary: පොඩිකර

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අභි මර්‍දය
අභි මර්‍දය, n. rubbing, ඇතිල්ලීම; crushing, subduing, පොඩිකිරීම, යටත් කිරීම; battle, යුඬය. See මර්‍දනය.
අව මර්‍දදය
අව මර්‍දදය, n. (මෘද් to tread on, subdue), afflicting, crushing, පීඩාකාරීම, පොඩිකිරීම; devastating, laying waste, වැනසීම.
අශ්මරි මර්‍දදනය
අශ්මරි මර්‍දදනය, n. lithotripsy, lithotrity, අශ්මරි පොඩිකර ඇරීම.
අශ්මරීඝන
අශ්මරීඝන, a. (ඝන breaking, destroying), lithontriptic, අශ්මරි පොඩිකරන.
ප්‍ර·භින්තකරනවා
ප්‍ර·භින්තකරනවා, v. t. to break up, පොඩිකර දම නවා; dispart, වෙන්කරනවා.
පොඩිකරනවා
පොඩිකරනවා, v. t. to crush small, bruise, pound, batter, shatter.
මදීනය
මදීනය, n. (මෘද් to rub or grind), rubbing, ඇතිල්ලීම, grinding, ඇඹරීම, pounding, bruising, crushing, පොඩිකිරීම; subduing, මැඩ පැවැත්තීම; allaying, සහනයකිරීම.
මර්‍දදිත
මර්‍දදිත, a. allayed &c., සහනයවු,යටත්වූ; ground, powdered, පොඩිකරනලද.
වි·මදිනය
වි·මදිනය, n. (වි emp., මෘද් to rub, pound), rubbing, pounding, grinding, ඇඹරීම, මදිනය; crushing, destroying, පොඩිකිරීම, නැතිකිරීම.
සුනුකරනවා
සුනුකරනවා, v. t. to pulverize, mash, කුඩුකර නවා; destroy, පොඩිකරනවා.
Random Fonts
SU Anagi Bangla Font
SU Anagi
Download
View Count : 4199
DS Ruwani PC Bangla Font
DS Ruwani PC
Download
View Count : 3119
4u Sawana Bangla Font
4u Sawana
Download
View Count : 3243
Ridi 10 Bangla Font
Ridi 10
Download
View Count : 3624
CPS 47 Bangla Font
CPS 47
Download
View Count : 1974
DL Manel Bold X Bangla Font
DL Manel Bold X
Download
View Count : 2994
IW Maduwanthi Normal Bangla Font
IW Maduwanthi Normal
Download
View Count : 2630
Wije 4 Square Bold Bangla Font
Wije 4 Square Bold
Download
View Count : 5792
DS Kalani Bangla Font
DS Kalani
Download
View Count : 3695
CPS 13 Bangla Font
CPS 13
Download
View Count : 2541

close
Please like, if you love this website