Sinhala to English Dictionary: පොත්ද

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අග්‍ර නඛය
අග්‍ර නඛය, n. (අග්‍ර end; excellent), tip of finger nail, නියපොත්තේ අග; beautiful nail, ලක්ෂණ නිය.
ඈපොත්ත
ඈපොත්ත, n. scale or hide of the pangolin; pl. ඈපොතු.
කටාහය
කටාහය, n. vessel, large pan, shallow pan, හැළිය; crater, මහවළ; turtle shell, කැස්බෑ පොත්ත; name of a hell.
කන් පොත්ත
කන් පොත්ත, n. outer ear, auricle; pl. කන් පොතු.
කම්පොත්ත
කම්පොත්ත, C. En. tree, Aporosa latifolia (Euphorb.).
කර කණ්ටකය
කර කණ්ටකය, n. finger nail, නියපොත්ත.
කර ජය
කර ජය, n. finger nail, නියපොත්ත.
කර රුහය
කර රුහය, n. (රුහ් to grow), finger-nail, නිය පොත්ත.
කැරපොත්තා
කැරපොත්තා, n cockroach.
කැස්බෑපොත්ත, කැස්බෑලෙල්ල
කැස්බෑපොත්ත, කැස්බෑලෙල්ල, n. shell of a tortoise, tortoise-shell, testudo.
කැසුප් පොතු
කැසුප් පොතු, n. pl. of කැසුප්පොත්ත: tortoise-shells.
කුස පොත්ත
කුස පොත්ත, n. omentum, caul.
කුළු පොත්තා
කුළු පොත්තා, n. wicker-worker, basket-maker.
කුළුයරයා, කුළුවරයා
කුළුයරයා, කුළුවරයා, n. See කුළුපොත්තා.
කොර පොත්ත
කොර පොත්ත, n. scale of fish; scab, කබල; lamina, පොත්ත; bot. squama, E. S.
Random Fonts
Bu Nisansala Bangla Font
Bu Nisansala
Download
View Count : 4129
Mi Dasun Wide Bangla Font
Mi Dasun Wide
Download
View Count : 2238
DL Manel Bold X Bangla Font
DL Manel Bold X
Download
View Count : 9124
DL Stripe Bangla Font
DL Stripe
Download
View Count : 2357
NPW Kasun Bangla Font
NPW Kasun
Download
View Count : 2449
DS Araliya Bangla Font
DS Araliya
Download
View Count : 2730
Paras Normal Bangla Font
Paras Normal
Download
View Count : 7605
SU Kanthi Bangla Font
SU Kanthi
Download
View Count : 2928
Kelani Plain Bangla Font
Kelani Plain
Download
View Count : 9789
Bu Nisha Bangla Font
Bu Nisha
Download
View Count : 2804

close
Please like, if you love this website