Sinhala to English Dictionary: පොත්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ශලක
අ ශලක, a. scaleless, කොරපොතු නැති; bot. unarmed, කටු ආදිය නැති.
අග්‍ර නඛය
අග්‍ර නඛය, n. (අග්‍ර end; excellent), tip of finger nail, නියපොත්තේ අග; beautiful nail, ලක්ෂණ නිය.
ඈපොත්ත
ඈපොත්ත, n. scale or hide of the pangolin; pl. ඈපොතු.
උත්කට
උත්කට, n. cinnamon bark, කුරුඳුපොතු.
කටාහය
කටාහය, n. vessel, large pan, shallow pan, හැළිය; crater, මහවළ; turtle shell, කැස්බෑ පොත්ත; name of a hell.
කටුපණ්ණි
කටුපණ්ණි, n. cinnamon bark, කුරුඳු පොතු.
කන් පොත්ත
කන් පොත්ත, n. outer ear, auricle; pl. කන් පොතු.
කබලු ආකාර
කබලු ආකාර, a. shaly, පොතු ආකාර.
කබලු මසා
කබලු මසා, n. a crustacean, පොතුමසා.
කම්පොත්ත
කම්පොත්ත, C. En. tree, Aporosa latifolia (Euphorb.).
කර කණ්ටකය
කර කණ්ටකය, n. finger nail, නියපොත්ත.
කර ජය
කර ජය, n. finger nail, නියපොත්ත.
කර රුහය
කර රුහය, n. (රුහ් to grow), finger-nail, නිය පොත්ත.
කැරපොත්තා
කැරපොත්තා, n cockroach.
කැස්බෑපොත්ත, කැස්බෑලෙල්ල
කැස්බෑපොත්ත, කැස්බෑලෙල්ල, n. shell of a tortoise, tortoise-shell, testudo.
Random Fonts
Wije 3 Thin Std Bangla Font
Wije 3 Thin Std
Download
View Count : 3021
AM Amalee Thin Bangla Font
AM Amalee Thin
Download
View Count : 5237
Ruwan PC Bangla Font
Ruwan PC
Download
View Count : 3080
Ridi 11 Bangla Font
Ridi 11
Download
View Count : 4134
Sandaya Light Bangla Font
Sandaya Light
Download
View Count : 2778
Thissamaharama Bangla Font
Thissamaharama
Download
View Count : 3581
Kandy Bangla Font
Kandy
Download
View Count : 5988
CPS 53 Bangla Font
CPS 53
Download
View Count : 2563
Waartha Bangla Font
Waartha
Download
View Count : 2173
DL HD Bangla Font
DL HD
Download
View Count : 3168

close
Please like, if you love this website