Sinhala to English Dictionary: පොරොන්දු

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍රති ඥාන
අ ප්‍රති ඥාන, a. not promised, uncovenanted, පොරොන්දුනූණ.
අංගී කාරය
අංගී කාරය, n. agreement, promise, pledge, පොරොන්දුව.
උප ගමය
උප ගමය, n. approach, ළඟට පැමිණීම; promise, agreement, පොරොන්දුව.
උරරී කෘත
උරරී කෘත, a. expanded, explained, විස්තරකළ; promised, පොරොන්දුවූ.
උරරීය
උරරීය, n. expansion &c., විස්තරය; promise, පොරොන්දුව.
ගිවිස
ගිවිස, p. pl. of ගිවිසිනවා: having promised, පොරොන්දුවී.
ගිවිසී
ගිවිසී, v. adj. pret. promised, agreed, stipulated, පොරොන්දුවූ.
ප්‍ර·තිඥා, ප්‍රති·ඥාන
ප්‍ර·තිඥා, ප්‍රති·ඥාන, a. (ප්‍රති mutual, ඥා, ඥාන knowledge or assent), promissory, පොරොන්දු; permissive, E. S.
ප්‍රති·ඥා·කරනවා
ප්‍රති·ඥා·කරනවා or දෙනවා v. to promise, පොරොන්දුවෙනවා.
ප්‍රති·ඥා·පත්‍රය
ප්‍රති·ඥා·පත්‍රය, n. promissory note, bond, written contract, පොරොන්දු පත්‍රය.
ප්‍රති·ඥාත
ප්‍රති·ඥාත, a. (ඥාතු known, assented to), promised, covenanted, පොරොන්දුවූ; propounded. E. S.
ප්‍රති·ඥානය
ප්‍රති·ඥානය, n. promise, engagement, පොරොන්දුවු; assent, එකඟවීම.
ප්‍රති·ඥෙය
ප්‍රති·ඥෙය, a. that should be promised or assented to, පොරොන්දු වියයුතු, ඒත්තුගත යුතු.
ප්‍රති·පන්න
ප්‍රති·පන්න, a. known, දැනගත තිබෙන; appointed, fixed, නියමවූ; promised, පොරොන්දුවූ; overcome, පරාජයවූ, මැඩපවත්වනලද.
ප්‍රති·ශ්‍රැත
ප්‍රති·ශ්‍රැත, a. promised, පොරොන්දුවූ, assented to, සම්මතවූ.
Random Fonts
DL Nisansala 841619 Bangla Font
DL Nisansala 841619
Download
View Count : 2527
CPS 38 Bangla Font
CPS 38
Download
View Count : 2670
NPW Dilukshi Bangla Font
NPW Dilukshi
Download
View Count : 2219
CPS 50 Bangla Font
CPS 50
Download
View Count : 2293
Test Sinhala Mod Bangla Font
Test Sinhala Mod
Download
View Count : 2770
Ridi 1 Bangla Font
Ridi 1
Download
View Count : 4966
A Dilini Bangla Font
A Dilini
Download
View Count : 2795
CPS 35 Bangla Font
CPS 35
Download
View Count : 2311
Matara Bangla Font
Matara
Download
View Count : 3689
DL Sarala Bangla Font
DL Sarala
Download
View Count : 7935

close
Please like, if you love this website