Sinhala to English Dictionary: බන්ධනය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ සම්බන්ධ
අ සම්බන්ධ, a. disconnected, separate, unconnected, unallied, සම්බන්ධනැති, නොබැඳි; incoherent, irrelevant, ගැළපී නැති, desultory, ආකූල.
අක්ෂ බීජ බන්ධනය
අක්ෂ බීජ බන්ධනය, n. bot. axile placenta, බීජ නැට්ට.
අන්ත්‍ර බන්ධනය
අන්ත්‍ර බන්ධනය, n. the mesentery: see අන්ත්‍රගුණය.
අනු බන්ධනය
අනු බන්ධනය n. binding together, connecting, appending, සන්ධිකෙරීම; appendage, appurtenance, concomitant, සම්බන්ධවු දෙය.
අනු බන්ධනයකරනවා
අනු බන්ධනයකරනවා, v. t. to attach, connect, සන්ධිකරනවා; pursue, ලුහුබඳිනවා.
අස්ථි බන්ධනය
අස්ථි බන්ධනය, n. ligament, සන්ධිබන්ධනය, ඇට බැම්ම.
ආත්ම බන්ධනකාරයා
ආත්ම බන්ධනකාරයා, n. controller of spirits, necromancer.
ආත්ම බන්ධනය, ආත්ම විචාරණය
ආත්ම බන්ධනය, ආත්ම විචාරණය, n. necromancy, spiritualism, මළවුන්ගෙන් විචාරීම.
උදර බන්ධනය
උදර බන්ධනය, n. waist-belt, ඔට්ටු කච්චිය.
කහ බහත
කහ බහත, n. E. of කායබන්ධනය: girdle, බඳ පටිය.
කාය බන්ධනය
කාය බන්ධනය, n. girdle, බඳපටිය.
කාර බන්ධනය
කාර බන්ධනය, n. marrying; the marriage tie; කසාදබැඳුම.
කාර බඳිනවා, කාරබන්ධනයකරනවා
කාර බඳිනවා, කාරබන්ධනයකරනවා, v. t. to marry, කසාද බඳිනවා.
කාව්‍ය බන්ධනය
කාව්‍ය බන්ධනය, n. composition of poetry; poetical composition.
කෝෂ බඬ බීජ බන්ධනය
කෝෂ බඬ බීජ බන්ධනය, n. bot. parietal placenta.
Random Fonts
DS Ridhma L Bangla Font
DS Ridhma L
Download
View Count : 2559
D Campika Bangla Font
D Campika
Download
View Count : 3263
DL Paba Bangla Font
DL Paba
Download
View Count : 2374
FS Manol Bangla Font
FS Manol
Download
View Count : 2175
DL Ridhma-841619 Mano Bangla Font
DL Ridhma-841619 Mano
Download
View Count : 2416
Lankatilaka Suppliment Bangla Font
Lankatilaka Suppliment
Download
View Count : 2144
Kandy Supplement Bangla Font
Kandy Supplement
Download
View Count : 3405
Matale Bangla Font
Matale
Download
View Count : 2856
Devanmini Future Bangla Font
Devanmini Future
Download
View Count : 3406
0kdbolidda Bold Bangla Font
0kdbolidda Bold
Download
View Count : 53889

close
Please like, if you love this website