Sinhala to English Dictionary: බලාපොරොත්තුව

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අපේක්ෂක
අපේක්ෂක, a. (අප away, on, ඊක්ෂ් to look), desirous of, ආශාවෙන expectant, hopeful, sanguine, බලාපොරොත්තුවෙන, බලාසිටින.
අපේක්ෂණයකරනවා
අපේක්ෂණයකරනවා, v. to desire, ආශාවෙනවා, hope for, expect, බලාපොරොත්තුවෙනවා.
අපේක්ෂාව
අපේක්ෂාව, n. desire for, ආශාව, hope, expectation, බලාපොරොත්තුව.
ආශා භංගය
ආශා භංගය, n. frustration of desire, disappointment, බලාපොරොත්තුව ඉෂ්ටනොවීම.
ආශා භංගවූ
ආශා භංගවූ, a. disappointed, බලාපොරොත්තුව or ආශාව ඉෂ්ටනූණ.
නිරාශ
නිරාශ, a. desireless, hopeless, ආශානොවන, බලාපොරොත්තුනොවන.
ප්‍රතික්‍ෂිත
ප්‍රතික්‍ෂිත, a. (·ඊක්‍ෂිත looked at, seen), expected, බලාපොරොත්තුවූ.
ප්‍රතීක්‍ෂණය
ප්‍රතීක්‍ෂණය, n. (ප්‍රති towards, ඊක්‍ෂණය looking), looking), looking at, gazing, බැලීම; expectation, බලාපොරොත්තුව.
ප්‍රාර්ථීත
ප්‍රාර්ථීත, a. the hoped for, බලාපොරොත්තුවු, the desired, ආශාවූ; the requested, ඉල්ලනලද.
ප්‍රාර්‍ථනය
ප්‍රාර්‍ථනය, n. (ප්‍ර emp., අර්‍ථ to ask), requesting, ඉල්ලීම; hoping බලාපොරොත්තුවීම.
පැරපු,පැරුම
පැරපු,පැරුම, n. hope, expectation, wish, බලාපොරොත්තුව.
පෙරුම
පෙරුම, n. hope, බලාපොරොත්තුව, wish, ආශාව; endeavour, උත්සාහය. See පෙරීම.
ව්‍යපේක්‍ෂාව
ව්‍යපේක්‍ෂාව, n. expectation, බලාපොරොත්තුව.
ව්‍යපේක්‍ෂිත
ව්‍යපේක්‍ෂිත, a. expected, බලාපොරොත්තුවූ, අපේ ක්‍ෂිත.
ව්‍ය‍පේක්‍ෂ
ව්‍ය‍පේක්‍ෂ, a. (වි emp., අපේක්‍ෂ), hoping for, expectant, බලාපොරොත්තුවෙන.
Random Fonts
Mi Dasuni 96 Bangla Font
Mi Dasuni 96
Download
View Count : 2595
Matara Supplement Bangla Font
Matara Supplement
Download
View Count : 2710
DS Waruni Bangla Font
DS Waruni
Download
View Count : 2948
Mi Aradhana Bangla Font
Mi Aradhana
Download
View Count : 5069
Mi Nilu 2000 Bangla Font
Mi Nilu 2000
Download
View Count : 2867
Sandaya Light Bangla Font
Sandaya Light
Download
View Count : 2778
DL Mano Bangla Font
DL Mano
Download
View Count : 4689
FS Gagani Bangla Font
FS Gagani
Download
View Count : 2782
Somi Rangika Bangla Font
Somi Rangika
Download
View Count : 2671
CPS 42 Bangla Font
CPS 42
Download
View Count : 2577

close
Please like, if you love this website