Sinhala to English Dictionary: බහු

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

lබහු·නිෂ්ඨිවනතාව
lබහු·නිෂ්ඨිවනතාව, n. (නිෂ්ඨිවන spitting), excess of saliva, ptyalism, කෙළවැඩිවීම or වැඩිවූ ගතිය.
අ සම්භීත
අ සම්භීත, a. undismayed, undaunted, නිර්‍බහීත, භයනැති.
අංශ බහුල
අංශ බහුල, a. multilateral, බොහෝපැතිඇත්තාවූ.
අති බහුලත්වය
අති බහුලත්වය, n. great abundance, මහත්බහුල කම, exuberance, වැඩිකම.
අතුණු බහන, අතුණු බාන
අතුණු බහන, අතුණු බාන, n. the mesentery, cl. අන්ත්‍රගුණය.
අනල්පතාව
අනල්පතාව, n. plentifulness, numerosity. ස්වල්ප නැතිකම, බහුලකම.
අන්තඃ සත්වාව
අන්තඃ සත්වාව, n. pregnant female, ගර්‍බහිණී.
අන්ත්‍ර ගුණය
අන්ත්‍ර ගුණය, n (ගුණය string or band), the mesentery, අතුණුබහන.
අනු නය
අනු නය, n. (අනු as, නය proper), salutation, ආචාරය, courtesy, paying respect or reverence, බහු මානය, ගරු කෙරීම; soothing, Iulling, නැලවිල්ල.
අනේක ස්වරූපතාව
අනේක ස්වරූපතාව, n. multiformity &c., ස්ව රූප බහුලකම.
අව රෝහණයවෙනවා
අව රෝහණයවෙනවා, v. i. to descend, alight, බහිනවා.
අස්තං ගතවෙනවා
අස්තං ගතවෙනවා, v. i. to set, descend (as the sun &c.), බහිනවා.
ආත්‍යන්තික
ආත්‍යන්තික, a. excessive, අධික, බහුල.
ආපන්න සත්වාව
ආපන්න සත්වාව, n. pregnant female, ගර්‍බහිණි.
ආබහි
ආබහි, a. avaricious, parsimonious, stingy, ලෝභ, මසුරු.
Random Fonts
Sinhala Kumudu Bold Bangla Font
Sinhala Kumudu Bold
Download
View Count : 9628
0Kdnamal Bangla Font
0Kdnamal
Download
View Count : 14809
NPW Deepi Bangla Font
NPW Deepi
Download
View Count : 2905
Mi Lipi Bangla Font
Mi Lipi
Download
View Count : 3618
Somi Damayanthi Bangla Font
Somi Damayanthi
Download
View Count : 2546
DL Ridhma Bangla Font
DL Ridhma
Download
View Count : 5931
IW Indu Normal Bangla Font
IW Indu Normal
Download
View Count : 2553
Mi Dasun Hollow Tall Bangla Font
Mi Dasun Hollow Tall
Download
View Count : 2860
DL Divani N Bangla Font
DL Divani N
Download
View Count : 3605
Mi Damindu 96 Bangla Font
Mi Damindu 96
Download
View Count : 14813

close
Please like, if you love this website