Sinhala to English Dictionary: බ්‍රහ්මයා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අට කර
අට කර, n. eight-armed one, අත්අටක්ඇත්තා, ap. of Brahma, බ්‍රහ්මයා.
අට නෙත්
අට නෙත්, n. eight-eyed one: ap. of Brahma, බ්‍රහ්මයා.
අට පිරිස
අට පිරිස, n. the eight retinues that attended Buddha, viz. military or royal persons, brahmayas, regents of planets, B. priests, Chāturmahārājika gods (the four imperial gods), the Tautisā gods, Māra deities and Brahma: ක්ෂත්‍රියයෝ or රජවරු, බ්‍රහ්මයෝ, ග්‍රහපතියෝ, ශ්‍රම ණයෝ, චාතුර්‍මහාරාජික දෙවිවරු, තව්තිසා දෙවි වරු, මාර දේවතාවරු, මහාබ්‍රහ්මයා. See each in its place.
අෂ්ටාංග බ්‍රහ්ම ඝෝෂාව
අෂ්ටාංග බ්‍රහ්ම ඝෝෂාව, n. Brahma's eight-toned voice, අට ආකාර නාදයෙන් යුත් බ්‍රහ්මයාගේ කට
කා
කා, n. ap. of Brahma, බ්‍රහ්මයා.
කාය ස්ථයා
කාය ස්ථයා, n. ap. of Brahma, the Supreme Being, මහාබ්‍රහ්මයා.
ගහන්·සිව්
ගහන්·සිව්, n. ap. of Brahma, මහාබ්‍රහ්මයා: see සිවගහන.
පජාපතියා
පජාපතියා, n. ap. of Brahms as lord of all, මහාබ්‍රහ්මයා.
ප්‍ර·පිතාමහ
ප්‍ර·පිතාමහ, n. (ප්‍ර pre). paternal great-grandfather, මීමුත්තා; ap. of බ්‍රහ්මයා.
පොත·ත
පොත·ත, n. ap. of Brahma, මහාබ්‍රහ්මයා.
බ්‍රහ්මයා
බ්‍රහ්මයා, n. the god Brahma, බ්‍රහ්මදෙවියෝ; an inhabitant of the Brahrna world; a brahmin, බමුණා.
මහ·බඹයා
මහ·බඹයා, n. See බ්‍රහ්මයා.
මහා·බ්‍රහ්මයා
මහා·බ්‍රහ්මයා, n. great Brahma, as the supreme God.
රන්·ගැබ
රන්·ගැබ, n. gold mine, රන්·ආකරය; ap. of Brahma, මහබ්‍රහ්මයා.
විදි
විදි, n. destiny, fate, ඉරණම, fortune, ශුභසිද්ධිය; ap. of Brahma, මහාබ්‍රහ්මයා, Bot.
Random Fonts
DL Badra Bold X Bangla Font
DL Badra Bold X
Download
View Count : 3805
DL Mano Bangla Font
DL Mano
Download
View Count : 4688
DL Kiduru Bangla Font
DL Kiduru
Download
View Count : 3004
DL Trun College Bangla Font
DL Trun College
Download
View Count : 2219
Sinhala Kelum Bangla Font
Sinhala Kelum
Download
View Count : 4543
4u Araliya Bangla Font
4u Araliya
Download
View Count : 3888
DS Waruni Bangla Font
DS Waruni
Download
View Count : 2946
GS Nisansala Bangla Font
GS Nisansala
Download
View Count : 2620
DL Champika Bangla Font
DL Champika
Download
View Count : 4999
Bu Nisansala Bangla Font
Bu Nisansala
Download
View Count : 4129

close
Please like, if you love this website