Sinhala to English Dictionary: බාධක

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍රති හත
අ ප්‍රති හත, a. unfoiled, unrepulsed, බාධානූණ, uninjured හානියට නොපැමිණි.
අ බාධ, අ බාධිත
අ බාධ, අ බාධිත, a. unobstructed, unimpeded, unopposed, untrammelled, බාධානැති.
අ බාධක
අ බාධක, a. unobstructive, unopposing &c., බාධානොකරන.
අ බාධ්‍ය
අ බාධ්‍ය, a. not to be obstructed, බාධාකරන්ට අයුතු; unobstructed, බාධානැති, unresisted, විරුඬකම් නැති, free, නිදහස්.
අ බාධ්‍ය වෙළඳාම
අ බාධ්‍ය වෙළඳාම, n. unrestricted commerce, free-trade. E.S.
අ බාධ්‍යතාව
අ බාධ්‍යතාව, n. resistlessness, unobstructedness, freeness, වැළැක්විය නොහැකිකම, බාධානැතිකම, නිදහස්කම
අ බාධ්‍යාකාරයෙන්
අ බාධ්‍යාකාරයෙන්, ad. resistlesby, unrestrictedly, freely, වැළැක්විය නොහැකිලෙස, නිදහස් ලෙස.
අ විඝත
අ විඝත, a. unimpeded, unobstructed, බාධා නැති.
අ සංකුල
අ සංකුල, a. uncompressed, uncrowded, ගනසැර නැති, unobstructed, free, බාධානැති, නිදහස්.
අ සම්බාධ
අ සම්බාධ, a. unobstructed, unopposed, බාධානැති.
අනාවරණ
අනාවරණ, a. (අන් ආවරණ) uncovered, exposed, open, වැස්මක් or මුවාවක් නැති, unobstructed, බාධානැති.
අනාවාරිත
අනාවාරිත, a. unrestrained. unimpeded, uncontrolled, වළක්වා නැති, බාධා නැති.
අව ග්‍රහණය
අව ග්‍රහණය, n. obstacle, බාධාව; abuse, ගර්‍හාව, බැණුම.
අව රෝධය
අව රෝධය, n. hindrance, impediment, බාධාව; harem, අන්තඃපුරය, ඇතුළුනුවර.
අව ‍රෝධ
අව ‍රෝධ, a. hindering, obstructive, බාධාවූ; pert. to the harem.
Random Fonts
CPS 26 Bangla Font
CPS 26
Download
View Count : 2611
CPS 41 Bangla Font
CPS 41
Download
View Count : 2379
Mihiri Bangla Font
Mihiri
Download
View Count : 3007
CPS 51 Bangla Font
CPS 51
Download
View Count : 2606
Matara Apple 1 Bangla Font
Matara Apple 1
Download
View Count : 3026
SU Anarga Bangla Font
SU Anarga
Download
View Count : 2976
NPW Punsisi Bangla Font
NPW Punsisi
Download
View Count : 2415
DL Sada Bangla Font
DL Sada
Download
View Count : 2396
FS Gagani Bangla Font
FS Gagani
Download
View Count : 2782
Mi Dasun Tall Bangla Font
Mi Dasun Tall
Download
View Count : 2884

close
Please like, if you love this website