Sinhala to English Dictionary: බිජු

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අණ්ඩ
අණ්ඩ, a. ovicular, pert. to eggs, බිජු; testicular, පේළාවට අයිතිවූ.
අණ්ඩ ජනක
අණ්ඩ ජනක, a. producing eggs, oviparous, බිජු දමා පැටව්උපදවන.
අණ්ඩ විස්තරය, අණ්ඩ ශාස්ත්‍රය
අණ්ඩ විස්තරය, අණ්ඩ ශාස්ත්‍රය, n. (of birds' eggs) oology, (කුරුළු) බිජු පිළිබඳ ශාස්ත්‍රය.
අණ්ඩය
අණ්ඩය, n. egg, බිජුව; testicle, පේළාව; scrotum, පේළාකෝෂය.
අණ්ඩාකාර, අණ්ඩාකෘති
අණ්ඩාකාර, අණ්ඩාකෘති, a. (ආකාර, ආකෘති), oval, elliptic, oviform, ovoid, බිජු හැඩය ඇති.
අණ්ඩාකාරය, අණ්ඩාකෘතිය
අණ්ඩාකාරය, අණ්ඩාකෘතිය, n. oval, ellipse, බිජු හැඩය.
එක්බිජු
එක්බිජු, see කරඳ.
එල්බිජු
එල්බිජු, n. pl. cardamoms, එන්සාල්.
කනබිජු
කනබිජු, see තිප්පිලි and රණවරා.
කිකිළි බිජුව
කිකිළි බිජුව, or බිජ්ජ or බිත්තරය, n. hen's egg.
කුක්කුටාණ්ඩය
කුක්කුටාණ්ඩය, n. (අණ්ඩය), fowl's egg, කිකිළි බිජුව.
කෙම්·බිජු
කෙම්·බිජු, see කෝවක්කා.
කෝෂකය
කෝෂකය, n. egg, බිජුව; testicle, අණ්ඩය, පේ ළාව.
කෝෂය
කෝෂය, n. egg, බිජුව; testicle, අණ්ඩය; scrotum, අණ්ඩකෝෂය; sheath, case, receptacle, scabbard, කොපුව; bud, ද‍ළුව; thesaurus, dictionary, අකාරාදිය, E. S.
ගෙමඩි·බිජු
ගෙමඩි·බිජු, n. pl. frog-spawn, spawn.
Random Fonts
FM Basuru X Bangla Font
FM Basuru X
Download
View Count : 9641
Ranmadu Bangla Font
Ranmadu
Download
View Count : 4789
FS Madu Cactus Bangla Font
FS Madu Cactus
Download
View Count : 2619
DL Pumi Bangla Font
DL Pumi
Download
View Count : 2509
DL Nirosha Bangla Font
DL Nirosha
Download
View Count : 2292
CPS 31 Bangla Font
CPS 31
Download
View Count : 2256
AH Tharanga Bangla Font
AH Tharanga
Download
View Count : 2386
CPS 36 Bangla Font
CPS 36
Download
View Count : 2028
4u Sasika Bangla Font
4u Sasika
Download
View Count : 3445
IW Maduwanthi Normal Bangla Font
IW Maduwanthi Normal
Download
View Count : 2630

close
Please like, if you love this website