Sinhala to English Dictionary: බින්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අක
අක, n. mark, jot, බින්දුව; little, ටික; eye, ඇස; game of dice; weight of 2½ grains of paddy; sorrow, දුක; lightning, විදුලිය; end, අග; pl. අක්. Bot.
අනු ස්වාරය
අනු ස්වාරය, n. (අනු after, ස්වාරය sound), the nasal sign (°), බින්දුව.
අබින්
අබින්, n. (fr. අභිඵෙන snake-form), opium.
අබින් සාරය
අබින් සාරය, n. extract of opium, morphia morphine.
අබිනික්මන්
අබිනික්මන්, n. E. of අභිනිෂ්ක්‍රමණ.
අම බිඳු
අම බිඳු, n. pl. E. of අමෘත බින්ඳු: drops of nectar.
අමෘත බින්දු
අමෘත බින්දු, n. pl. See අමබිදු.
අහි ඵෙන
අහි ඵෙන, n. snake-saliva or venom, සර්‍පපෙන, සර්‍පවිෂ; opium, අබින්.
ඇබින්ද
ඇබින්ද, n. jot, little, morsel: see ඇබිත්ත.
ඔබිනවා
ඔබිනවා, v. i. to be proper &c., comport with.
ඔබිනාකම
ඔබිනාකම, n. propriety, seemliness, decency, appropriateness.
කණ
කණ, n. a little bit or drop, ටික, බින්‍දුව; corner, කොන.
කොයින්ද, කොයිබින්ද
කොයින්ද, කොයිබින්ද, inter. ad. whence.
තාලමූලිකා, තාල·මූලී
තාලමූලිකා, තාල·මූලී, see හීන්බින්තල්.
දල·බින්‍දුව
දල·බින්‍දුව, n. drop of water, ජලබින්‍දුව.
Random Fonts
Bu Nilmi Bangla Font
Bu Nilmi
Download
View Count : 4017
Manel Pc Bangla Font
Manel Pc
Download
View Count : 3010
DL Sarale Bangla Font
DL Sarale
Download
View Count : 7625
SL Madhura Bangla Font
SL Madhura
Download
View Count : 15610
CPS 16 Bangla Font
CPS 16
Download
View Count : 2110
DL Ridhma Bangla Font
DL Ridhma
Download
View Count : 5931
4u Madu Cactus Bangla Font
4u Madu Cactus
Download
View Count : 2479
FS Sumudu Bangla Font
FS Sumudu
Download
View Count : 4109
4u Araliya Sa Bangla Font
4u Araliya Sa
Download
View Count : 2577
Ananda Bangla Font
Ananda
Download
View Count : 5109

close
Please like, if you love this website