Sinhala to English Dictionary: බෙලෙක්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

කස්තීර ධාරි
කස්තීර ධාරි, a. stanniferous, බෙලෙක් සහිත.
කස්තීර පත්‍රය
කස්තීර පත්‍රය, n. tinfoil, බෙලෙක් කොළය.
කස්තීරාමල
කස්තීරාමල, n. stannic acid, ‍බෙලෙක් ඇඹුල.
ගිරි·සාරය
ගිරි·සාරය, n. mountain essence or produce, viz. iron or tin, යකඩ, බෙලෙක්; Malaya range of mountains in south India.
චීනය
චීනය, n. deer-skin banner, මුවහම් දජය; a sort of cloth; thread, නූල්; tin බෙලෙක්. Bot.
ත්‍රපුෂ
ත්‍රපුෂ, n. tin, බෙලෙක් Bot.
නාගය
නාගය, n. cloud, වලාකුළ; peg, ලී ඇණය; plumbago, මිනිරන්; tin, බෙලෙක්; betel, බුලත්.
ප්‍ර·ලම්බය
ප්‍ර·ලම්බය, n. delay, ප්‍රමාදය; something pendant, as a branch, අත්ත, bud of a creeper, bud, දළුව, garland, මල්දම, female breast, පියයුර; tin, බෙලෙක්.
පාටීරය
පාටීරය, n. field, කෙත; bamboo pith, උණ මකුළු; cloud, වලාකුළ; sieve, පෙනේරය; tin, බෙලෙක්; sandal, මිරිවැඩිය; flatulence, බඩේ වාතය.
පිච්චටය
පිච්චටය, n. tin, බෙලෙක්; lead, ඊයම්; opthalmia, ඇස්රුදාව.
බෙලෙක්
බෙලෙක්, n. or a. (fr. D. bilk), tin; stannic.
බෙලෙක්කරුවා
බෙලෙක්කරුවා, n. tinsmith, whitesmith.
මධු·ර
මධු·ර, n. (රා to get or give), sweetness, මිහිරි කම; treacle, syrup, E. S.; tin, බෙලෙක්‍.
මධුක
මධුක, n. honey, මීපැණි; liquorice, වැල්මී; tin, බෙලෙක්.
රංගය
රංගය, n. stage, theatre, නාඩගම් මඩුව; tin, බෙලෙක්; white lead, සුදු ඊයම්.
Random Fonts
4u Ridhma Bangla Font
4u Ridhma
Download
View Count : 2836
Ranmadu Bangla Font
Ranmadu
Download
View Count : 4789
NPW Jina Bangla Font
NPW Jina
Download
View Count : 2590
AH Erash Bangla Font
AH Erash
Download
View Count : 2702
DL Dulackshi Bangla Font
DL Dulackshi
Download
View Count : 2523
DL Araliya 841619 Bangla Font
DL Araliya 841619
Download
View Count : 2868
NID Ahasa Chapa Bangla Font
NID Ahasa Chapa
Download
View Count : 3373
DS Anurada 2 Bangla Font
DS Anurada 2
Download
View Count : 3665
CPS 55 Bangla Font
CPS 55
Download
View Count : 2087
Aa Ridhma Bangla Font
Aa Ridhma
Download
View Count : 3431

close
Please like, if you love this website