Sinhala to English Dictionary: බෙහෙත්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අනු වාසනයකරනවා
අනු වාසනයකරනවා, v. to perfume, scent, සුවඳ ගල්වනවා, fumigate, බෙහෙත් දුම්ගස්වනවා; inject, වස්තිකරනවා.
අබ ‍‍බෙහෙත් කඩ
අබ ‍‍බෙහෙත් කඩ, n. mustard poultice, sinapism.
ඖෂධ ශිල්පි
ඖෂධ ශිල්පි, a. pharmaceutic, බෙහෙත් සෑදීමට අයිතිවූ.
ඖෂධාගාරය
ඖෂධාගාරය, n. (ආගාරය), dispensary, surgery, laboratory, බෙහෙත් ශාලාව.
ක්‍ෂීර වර්‍ධකෞෂධ
ක්‍ෂීර වර්‍ධකෞෂධ, n. pl. (වර්‍ධක ඖෂධ), milk-increasing drugs, galactagogues, කිරි වැඩි කරන බෙහෙත්.
කාරකය
කාරකය, n. flask, receptacle, canister, (for pills &c.), as වෙඩිබෙහෙත් කාරකය, powder-flask.
කීට
කීට, a. worm, helminthic, පණු (බෙහෙත් &c.).
නෙරි·විෂ
නෙරි·විෂ, n. antidote for snake poison, සර්‍පවිෂ බෙහෙත්.
පණු·බෙහෙත්
පණු·බෙහෙත්, n. worm medicine, vermifuge.
ප්‍ර·සාධනිය
ප්‍ර·සාධනිය, n. dresser, viz. comb, පනාව; a drug, බෙහෙතක්.
පිංගලක
පිංගලක, n. drug, බෙහෙත් ද්‍රව්‍ය; perfume, සුවඳ ද්‍රව්‍ය.
බරණිය
බරණිය, n. T., jar, ජාඩිය, gallipot, බෙහෙත් කුප්පිය; casket, හෙප්පුව.
බෙහෙත්
බෙහෙත්, n. pl. or a. drugs, medicines, medicine; medicinal.
බෙහෙත්·ශෘලාව
බෙහෙත්·ශෘලාව, or ·සාප්පුව, n. drug store, dispensary.
බෙහෙත්වෙළෙන්දා
බෙහෙත්වෙළෙන්දා, n. apothecary, druggist.
Random Fonts
NID Ahasa Sandareka Bangla Font
NID Ahasa Sandareka
Download
View Count : 5137
Ridi 4 Bangla Font
Ridi 4
Download
View Count : 2488
AH Suba Bangla Font
AH Suba
Download
View Count : 2546
GS Nelum Bangla Font
GS Nelum
Download
View Count : 2405
DL Anurada Bangla Font
DL Anurada
Download
View Count : 2964
DL Araliya Co Bangla Font
DL Araliya Co
Download
View Count : 4047
Matale Bangla Font
Matale
Download
View Count : 2856
Ananda Bangla Font
Ananda
Download
View Count : 5109
0Kdaraliya Bangla Font
0Kdaraliya
Download
View Count : 5727
Dharmavathy Regular Bangla Font
Dharmavathy Regular
Download
View Count : 3923

close
Please like, if you love this website