Sinhala to English Dictionary: බොක්ක)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අශ්මරි
අශ්මරි, a. pert. to disease of stone or gravel, lithic, strangurious, මුත්‍රබොක්කේ ගල් සහිත.
අශ්මරි ජේද්‍යයා
අශ්මරි ජේද්‍යයා, n. lithotomist, මුත්‍රබොක්කේ ගල් කපාදමන්නා.
අශ්මරි භූතිය
අශ්මරි භූතිය, n. formation or existence of calculi, lithiais, මුත්‍රබොක්ක ආදියෙහි ගල්සෑදීම.
අශ්මරි විස්තරය
අශ්මරි විස්තරය, n. med. lithology, මුත්‍රබොක්ක ආදියෙහි ගල් පිළිබඳ විස්තරය.
අශ්මරි, අශ්මරී, අශ්මරිරෝගය
අශ්මරි, අශ්මරී, අශ්මරිරෝගය, n. (disease of) stone or gravel, මුත්‍රබොක්කේ සෑදෙනගල්.
ආමාශය
ආමාශය, n. (ආම fresh food, ආශය receptacle), stomach, කෑම බොක්ක.
ආහාර බොක්ක, ආහාරාශය
ආහාර බොක්ක, ආහාරාශය, n. (ආශය receptacle), stomach, ආමාශය, බඩ.
කෑම බොක්ක
කෑම බොක්ක, n. paunch, stomach.
කුරුළු බොක්ක
කුරුළු බොක්ක, n. bird's maw, craw.
කෝෂ්ඨය, කෝෂඨාගාරය
කෝෂ්ඨය, කෝෂඨාගාරය, n. granary, storehouse, store-room, repository, ගබඩාව; stomach, කෑම‍බොක්ක.
ගොදුරු·බොක්ක
ගොදුරු·බොක්ක, n. stomach, කෑම බොක්ක.
ඩිම්බය
ඩිම්බය, n. germ, බීජාංකුරය; egg, බිජුව; bladder, මුත්‍රබොක්ක; spleen, බඩදිව.
පක්‍වශය
පක්‍වශය, n. stomach, second stomach, කෑම බොක්ක.
පක්‍ෂි·බොක්ක
පක්‍ෂි·බොක්ක, n. gizzard.
පිත්තාශය, පිත්·බොක්ක
පිත්තාශය, පිත්·බොක්ක, n. bile bladd‍er, bile-sack, gall-bladder.
Random Fonts
Aradana Bold Bangla Font
Aradana Bold
Download
View Count : 2786
FS Sada Bangla Font
FS Sada
Download
View Count : 2407
Samanala Light Bangla Font
Samanala Light
Download
View Count : 4856
CPS 53 Bangla Font
CPS 53
Download
View Count : 2563
CPS 14 Bangla Font
CPS 14
Download
View Count : 2751
FS Manol Bangla Font
FS Manol
Download
View Count : 2175
DS Araliya Bangla Font
DS Araliya
Download
View Count : 2730
DL Priyanwada Bangla Font
DL Priyanwada
Download
View Count : 3997
A Kandy New Bangla Font
A Kandy New
Download
View Count : 37731
4u Basuru Bangla Font
4u Basuru
Download
View Count : 4822

close
Please like, if you love this website