Sinhala to English Dictionary: බොරුව

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ වි තථ
අ වි තථ, a. (අ priv., වි reversed, තථ fact), not contrary to fact, not false, true, ‍බොරුනො වන, සැබෑ.
අ සත්‍ය භාෂක
අ සත්‍ය භාෂක, a. speaking untruth, mendacious, බොරුකාර.
අ සත්‍ය වාදි
අ සත්‍ය වාදි, a. or n. untruthful, lying, ‍බොරු කියන; liar, ‍බොරුකියන්නා, අසත්‍යවාදියා.
අ සත්‍ය වාදිකම
අ සත්‍ය වාදිකම, n. untruthfulness, falsehood, බොරුකීම, බොරුකාරකම.
අනෘතය
අනෘතය, n. untruth, falsehood, බොරුව.
අභ්‍යාඛ්‍යානය
අභ්‍යාඛ්‍යානය, n. (අභි ආඛ්‍යානය), groundless acousation, unjust reviling, බොරුවෙන් දොස් තැබීම or නිගාකිරීම.
අලිකය
අලිකය, n. forehead, නළල, fr. අලීකය: falsehood, බොරුව.
අෂ්ටාංග ශිලය
අෂ්ටාංග ශිලය, n. B., the eightfold observance හඬ. or virtue, viz. observance of the eight commands of Buddha: to abstain from ප්‍රාණ ඝාතය, හොරකම, ස්ත්‍රීසේවනය, බොරුකීම, මද්‍ය පානය බීම, ඉරමුදුන් වේලාවට පසු ආහාරකෑම, නැටීම ගීකීම ආදිය කිරීම, උස්වු or මහ ඇඳන් වල සැතපිම. See each.
ඔත
ඔත, n. falsehood, බොරුව.
කුළු
කුළු, a. peaked, E. S.; false, බොරුවූ.
කුළුව
කුළුව, n. peak (of a rock &c), මුදුන; falsehood, බොරුව.
කූටය
කූටය, n. peak or pinnacle, මුදුන; fraud, untruth, වංචාව, බොරුව; jugglery, ‍විජ්ජාව.
පුරිපු
පුරිපු, n. falsehood, lie, බොරුව.
බින්නය
බින්නය, n. falsehood, lie, ‍බොරුව.
බොරුකරනවා
බොරුකරනවා, v. t. to falsify.
Random Fonts
CPS 35 Bangla Font
CPS 35
Download
View Count : 2311
AH Hiru Bangla Font
AH Hiru
Download
View Count : 3319
Mi Harsha Bangla Font
Mi Harsha
Download
View Count : 3491
SIN H150 Bangla Font
SIN H150
Download
View Count : 2220
IW Maduwanthi Normal Bangla Font
IW Maduwanthi Normal
Download
View Count : 2630
Matara Apple 1 Bangla Font
Matara Apple 1
Download
View Count : 3026
4u Ajantha Bangla Font
4u Ajantha
Download
View Count : 6311
Sinhala Kelum Bangla Font
Sinhala Kelum
Download
View Count : 4543
Rajini Supplement Bangla Font
Rajini Supplement
Download
View Count : 2141
Mypc Aradhana Sinhala Bangla Font
Mypc Aradhana Sinhala
Download
View Count : 3520

close
Please like, if you love this website