Sinhala to English Dictionary: බොහෝ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ මද, අ මඳ
අ මද, අ මඳ, a. no little, sufficient, abundant, ස්වල්ප නොවන, මඳනොවන, බොහොම.
අ මන්ද
අ මන්ද, n. no little, ටිකනොවන, much, බොහෝ: see අමඳ.
අංශ බහුල
අංශ බහුල, a. multilateral, බොහෝපැතිඇත්තාවූ.
අත්‍යර්‍ථ
අත්‍යර්‍ථ, a. (අති අර්‍ථ), excessive, much, අධික, බොහෝ.
අත්‍යර්‍ථයෙන්
අත්‍යර්‍ථයෙන්, ad. excessively, much, බොහෝ සෙයින්, අධිකලෙස.
අති වර්‍ණ ගත
අති වර්‍ණ ගත, a. high-coloured, බොහෝ පාට ඇති (සිතියම, &c.)
අතිශයින්, අතිශයෙන්
අතිශයින්, අතිශයෙන්, ad. abundantly, much, exceedingly, extremely, බොහෝසෙයින්ම.
අනල්‍ප
අනල්‍ප, a. (අන් අල්ප), no little, no few, much, many, අල්ප (ස්‍වල්ප) නැති, බොහෝ.
ඉ
ඉ, prefix, much, very, ඉතා: as ඉබොහෝ, very many or much, ඉවහල්, very helpful, ඉතා පිහිටවූ.
උදාගාඨ
උදාගාඨ, a. much, බොහෝ.
කොළ බහුල
කොළ බහුල, a. abounding in leaves, leafy, බොහෝ කොළ ඇත්තාචූ.
කෝණ බහුල
කෝණ බහුල, a. multiangular, බොහෝ කොන් ඇත්තාවූ.
ගාඪ
ගාඪ, a. excessive, much, බොහොම; firm, hard, තද.
චිර,චිරාත්
චිර,චිරාත්, a. (of time) long, protracted, දිර්‍ඝ; much, very, බොහෝ.
චිර·රාත්‍රය
චිර·රාත්‍රය, n. a period of many nights, long period, බොහෝකල්.
Random Fonts
FS Minu Bangla Font
FS Minu
Download
View Count : 2566
DL Malithi Bangla Font
DL Malithi
Download
View Count : 7561
CPS 13 Bangla Font
CPS 13
Download
View Count : 2541
D Campika Bangla Font
D Campika
Download
View Count : 3263
LM Witha0 Bangla Font
LM Witha0
Download
View Count : 1892
Thara Bangla Font
Thara
Download
View Count : 3319
GS Ridhma Bangla Font
GS Ridhma
Download
View Count : 2638
Leroshons 4th 97 Bangla Font
Leroshons 4th 97
Download
View Count : 3444
Mi Dasun Bangla Font
Mi Dasun
Download
View Count : 3092
CPS 45 Bangla Font
CPS 45
Download
View Count : 3302

close
Please like, if you love this website