Sinhala to English Dictionary: බෝය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ත්වාච
අ ත්වාච, n. (අ priv.), non-contagious, uninfectious, බෝනොවන (රෝග).
අ ප්‍රබුඬ, අ ප්‍රබෝධිත
අ ප්‍රබුඬ, අ ප්‍රබෝධිත, a. unawakened, පිබිදීනැති, uncultivated, ප්‍රගුණිත නුවූ, unenlightened, uninformed, දැනුම්නැති, නූගත්.
අ සචාර
අ සචාර, a. non-transitive, viz. uninfectious, non-contagious, ‍බෝනොවන (රෝග).
අචලකුජා
අචලකුජා, Vernonia anthelmintica, බෝදිඇට.
අන්ත්‍යාචාරය
අන්ත්‍යාචාරය, n. (ආචාරය), farewell, valediction, ආයුබෝවන් ආදිය කීම.
අබ්බෝහාරික
අබ්බෝහාරික, a. disused: see අව්‍යවහාර.
අබෝඬ්‍ය
අබෝඬ්‍ය, a. unintelligible, තේරුම් නොයන.
අභි සමය
අභි සමය, n. understanding, comprehension, තේරුම්ගැනීම, අවබෝධය; favourable season, හොඳකාලය; good sect or religion, යහපත් ලබ්ධිය or ආගම.
අභි සමයකරනවා
අභි සමයකරනවා, v. t. to cause to understand, explaìn, තේරුම්කරනවා, අවබෝධකරවනවා.
අර්‍ථ ‍බෝධකයා
අර්‍ථ ‍බෝධකයා, n. expounder, interpreter, විස්තර කරන්නා.
අර්‍ධ චන්ද්‍රිකා ජදනය
අර්‍ධ චන්ද්‍රිකා ජදනය, n. (ජදනය cover, roof), dome, cupola, බෝක්කු පියස්ස.
අව බෝධ
අව බෝධ, a. comprehended, තේරුම්ගිය; intelligent, තේරුම්ගන්න, බුද්ධිමත්.
අව බෝධකරනවා
අව බෝධකරනවා, v. t. to understand, apprehend, comprehend, තේරුම්ගන්නවා.
අව බෝධකරවනවා
අව බෝධකරවනවා, v. c. to cause to understand (anything), තෝරාදෙනවා; to illumine, (සිත) පහදවනවා.
අව බෝධය
අව බෝධය, n. (අව up, out, බෝධ awaking), understanding, apprehension, තේරුම්ගැනීම.
Random Fonts
A12 Yasarath Bangla Font
A12 Yasarath
Download
View Count : 7985
CPS 50 Bangla Font
CPS 50
Download
View Count : 2293
CPS 54 Bangla Font
CPS 54
Download
View Count : 2405
Amila Normal Bangla Font
Amila Normal
Download
View Count : 10485
Lavanya Regular Bangla Font
Lavanya Regular
Download
View Count : 5348
AH Piumi Bangla Font
AH Piumi
Download
View Count : 2429
FS Mali Bangla Font
FS Mali
Download
View Count : 3056
Aa Ridhma Bangla Font
Aa Ridhma
Download
View Count : 3431
LM Witha1 Bangla Font
LM Witha1
Download
View Count : 2153
FS Madu Cactus Bangla Font
FS Madu Cactus
Download
View Count : 2619

close
Please like, if you love this website