Sinhala to English Dictionary: භාෂා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ භාෂණය
අ භාෂණය, n. speechlessness, silence, නිශ්ශබ්දවීම.
අ භාෂ්‍ය
අ භාෂ්‍ය, a. inexpressible, unutterable, කිය නොහැකිවූ.
අ භාෂිත
අ භාෂිත, a. unspoken, unuttered, නොකියනලද.
අ රාබි භාෂාව
අ රාබි භාෂාව, n. Arabic language, Arabic.
අ සත්‍ය භාෂක
අ සත්‍ය භාෂක, a. speaking untruth, mendacious, බොරුකාර.
අති භාෂණය
අති භාෂණය, n. loquacity, excessive speaking, වචාලකම, අධික කථාව.
අති භාෂමාණ
අති භාෂමාණ, a. loquacious, වාචාල, අධික කථාකාර.
අධික භාෂණය
අධික භාෂණය, n. hyperbole, &c. See අතිශයෝක්තිය.
අප භ්‍රංශය
අප භ්‍රංශය n. ungrammatical language, patois, පහත් භාෂා ක්‍රමයක්.
අෂ්ට භාෂා පුස්තකය
අෂ්ට භාෂා පුස්තකය, n. octaglot, භාෂා අටක පොත.
ආ භාෂය
ආ භාෂය, n. prefaee, introduction, ආරම්භය.
ආ භාෂිත
ආ භාෂිත, a. spoken to, addressed.
ආභාෂණය
ආභාෂණය, n. speaking to, addressing, conversation, ආලාපය, කථාකරගැනීම.
උච්ච භාෂණය
උච්ච භාෂණය, n. loud-speaking, vociferation, හයියෙන් කථා කිරිම.
උබ බස්
උබ බස්, n. E. for උභය භාෂා.
Random Fonts
DL Manel Bold Bangla Font
DL Manel Bold
Download
View Count : 5756
DS Malan Bangla Font
DS Malan
Download
View Count : 2611
DL Lihini Bangla Font
DL Lihini
Download
View Count : 6041
Test Sinhala Mod Bangla Font
Test Sinhala Mod
Download
View Count : 2770
GS Minu Bangla Font
GS Minu
Download
View Count : 2593
Somi Nilmi Bangla Font
Somi Nilmi
Download
View Count : 3378
NPW Gayani Bangla Font
NPW Gayani
Download
View Count : 2757
Mi Pathum Bangla Font
Mi Pathum
Download
View Count : 13636
SU Pushpi Bangla Font
SU Pushpi
Download
View Count : 2510
NPW Araliya Bangla Font
NPW Araliya
Download
View Count : 3444

close
Please like, if you love this website