Sinhala to English Dictionary: භුක්තිවිඳින

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අනු භවකරනවා
අනු භවකරනවා, v. t. hon. to partake of, eat, enjoy, කනවා, භුක්තිවිඳිනවා.
අනු භුක්තිකරනවා
අනු භුක්තිකරනවා, v. t. to enjoy, භුක්තිවිඳිනවා.
ආ ස්වාදනය—ආ ස්වාදය—කරනවා
ආ ස්වාදනය—ආ ස්වාදය—කරනවා, v. t. to taste, enjoy, possess, රසබලනවා, භුක්තිවිඳිනවා.
උප භෝගකරනවා
උප භෝගකරනවා, v. t. to enjoy, භුක්තිවිඳිනවා.
පරි·භෝගික
පරි·භෝගික, a. possessing &c., භුක්තිවිඳින; rich, පොහොසත්.
පරි·‍භෝගකරනවා
පරි·‍භෝගකරනවා, v. t. to possess, use, enjoy, භුක්තිවිඳිනවා.
පාරි·භෝගික
පාරි·භෝගික, a. used, enjoyed, භුක්තිවිඳින.
ඵල·භෝගය
ඵල·භෝගය, n. enjoyment, fruition, භුක්තිවිඳිම.
භුක්තිවිඳිනවා
භුක්තිවිඳිනවා, v. t. to possess, have the use of, enjoy.
භෝගියා, භෝගී
භෝගියා, භෝගී, n. enjoyer, භුක්තිවිඳින්නා; king, රජ; village headman, ගම්දෙටුවා; barber, පනික්කියා; snake, සර්‍පයා.
භෝගී
භෝගී, a. enjoying, possessing, භුක්තිවිඳින.
වලඳනවා
වලඳනවා, (more correctly වළඳනවා) v. t. hon. to eat, කනවා, enjoy, භුක්තිවිඳිනවා; prêt වැල ඳුවා; v. n. වැලඳීම.
විඳිනවා
විඳිනවා, n. v. t. to experience, endure, enjoy or suffer (good or ill), possess or receive, as භුක්තිවිඳිනවා: pret. වින්දා; p. pl. විඳ.
සම්භෝගික
සම්භෝගික, a. pert. to the use or enjoyment of anything, භුක්තිවිඳින, භුක්තිවිඳීමට අයිතිවූ.
Random Fonts
FS Sawana Bangla Font
FS Sawana
Download
View Count : 3132
CPS 44 Bangla Font
CPS 44
Download
View Count : 3286
4u Ajantha Bangla Font
4u Ajantha
Download
View Count : 6311
NID Ahasa Madu Bangla Font
NID Ahasa Madu
Download
View Count : 2403
Aa Amali Bangla Font
Aa Amali
Download
View Count : 21074
Somi Nisansala Bold Bangla Font
Somi Nisansala Bold
Download
View Count : 2630
CPS 13 Bangla Font
CPS 13
Download
View Count : 2541
Info Dinesh Bangla Font
Info Dinesh
Download
View Count : 3330
NID Ahasa Chapa Bangla Font
NID Ahasa Chapa
Download
View Count : 3373
0Kdmanel Bangla Font
0Kdmanel
Download
View Count : 2522

close
Please like, if you love this website