Sinhala to English Dictionary: භුක්ත

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පරි ‍භෝගය
අ පරි ‍භෝගය, n. non-use, non-possession or enjoyment, භුක්තිවිඳීම නැතිකම.
අ සම්භෝගය
අ සම්භෝගය, n. non-enjoyment, non-use, භුක්ති නොවිඳීම.
අනු භවකරනවා
අනු භවකරනවා, v. t. hon. to partake of, eat, enjoy, කනවා, භුක්තිවිඳිනවා.
අනු භවය
අනු භවය, n. apprehension, තේරුම්ගැනීම; experience, අත්දැකීම; partaking, enjoyment of, භුක්තිවිදීම.
අනු භුක්තිකරනවා
අනු භුක්තිකරනවා, v. t. to enjoy, භුක්තිවිඳිනවා.
අනු භුත
අනු භුත, a. known, දැනගත්, experienced, enjoyed, අත්දුටු, භුක්තිවින්ද.
අනු භුතිය
අනු භුතිය, n. knowledge of, දැනුම, දැනගැන්ම, experience, enjoyment, අත්දැකිම, භුක්තිය.
ආ ස්වදනය, ආ ස්වාදය
ආ ස්වදනය, ආ ස්වාදය, n flavour, taste, රස; tasting, enjoying, භුක්තිවිඳීම.
ආ ස්වාදනය—ආ ස්වාදය—කරනවා
ආ ස්වාදනය—ආ ස්වාදය—කරනවා, v. t. to taste, enjoy, possess, රසබලනවා, භුක්තිවිඳිනවා.
ආභෝගය
ආභෝගය, n. completion, සම්පූර්‍ණකිරීම; effort, වෑයම; enjoyment, භෝගය, භුක්තිය; cobra's hood, නයිපෙණය.
ආමිෂය
ආමිෂය, n. flesh, මස්, food, භෝජනය; what affords enjoyment, උපභෝගය; enjoyment, භුක්තිය; gain, ලාභය; bribe, අල්ලස.
උප භෝගකරනවා
උප භෝගකරනවා, v. t. to enjoy, භුක්තිවිඳිනවා.
නිවේශය
නිවේශය, n. wages, පඩිය; attainment, ප්‍රාප්ති ය; enjoyment, භුක්තිය.
පරි·භෝගය
පරි·භෝගය, n. possession, use &c., භුක්තිය; what is used, වස්තුව, බඩුව.
පරි·භෝගික
පරි·භෝගික, a. possessing &c., භුක්තිවිඳින; rich, පොහොසත්.
Random Fonts
GS Sumudu Bangla Font
GS Sumudu
Download
View Count : 3431
CPS 15 Bangla Font
CPS 15
Download
View Count : 2856
A Malathi Bangla Font
A Malathi
Download
View Count : 4612
CPS 14 Bangla Font
CPS 14
Download
View Count : 2751
CPS 13 Bangla Font
CPS 13
Download
View Count : 2541
DL Male Bangla Font
DL Male
Download
View Count : 2390
Ridi 15 Bangla Font
Ridi 15
Download
View Count : 3123
Aa Anurada Bangla Font
Aa Anurada
Download
View Count : 4220
DS Satsara Bangla Font
DS Satsara
Download
View Count : 2753
DL Paba Bangla Font
DL Paba
Download
View Count : 2374

close
Please like, if you love this website