Sinhala to English Dictionary: භූත

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ නිභූතමාන, අ නිහතමනී
අ නිභූතමාන, අ නිහතමනී, a. unbending, නොනැ ‍මෙන, rigid, තද, uncondescending, යටත් පහත් නොවන, haughty, ආඩම්බර.
අ ප්‍රභූත්වය
අ ප්‍රභූත්වය, n. (අ priv., ප්‍රභූත්වය lordship): see අප්‍ර ධානකම.
අ භූත
අ භූත, a. non-existent, නැත්තාවූ, unreal, romantic, utopian E. S.
අ භූත මතය
අ භූත මතය, n. vain fancy, chimera, හිස් කල්පනාව.
අ භූත රූපය
අ භූත රූපය, n. phantasm, spectre, හිස් පෙනීම, ප්‍රේතයා.
අ භූත ස්ථානය
අ භූත ස්ථානය, n. non-existent place, utopia: see මෝඝාශ ද්වීපය.
අ භූතතාව, අ භූතය
අ භූතතාව, අ භූතය, n. non-existence, නැතිකම, non-entity, නොපැවැත්ම.
අ භූතපූර්‍ව
අ භූතපූර්‍ව, a. (පූර්‍ව previous), unprecedented; wonderful: see අපූර්‍ව.
අ භූතයෙන්
අ භූතයෙන්, ad. groundlesby, causelesby, නික රුණේ.
අ භූෂ, අ භූෂිත
අ භූෂ, අ භූෂිත, a. unadorned, unembellished, සැරසී නැති, plain, චාම්.
අ සම්භූත
අ සම්භූත, a. that has not occurred, නූණවූ.
අනභි භූත
අනභි භූත, a. unsubdued, unconquered, පරාජය නූණ.
අන්තර්‍භූත
අන්තර්‍භූත, a. (අන්තර් භූත), being within, internal, immanent, inherent, ඇතුළත්වූ.
අන්තර්‍භූතතාව
අන්තර්‍භූතතාව, n. internality, immanency, inherency, ඇතුළත්ව තිබීම.
අන්තර්‍භෞම
අන්තර්‍භෞම, a. (අන්තර් භෞම), subterranean, intramundane, භූමි‍ය ඇතුළත්වූ.
Random Fonts
Devanmini Future Bangla Font
Devanmini Future
Download
View Count : 3406
Wije Sekara Layout Bangla Font
Wije Sekara Layout
Download
View Count : 7532
Niluka Look Bangla Font
Niluka Look
Download
View Count : 2798
Ruwani PC Bangla Font
Ruwani PC
Download
View Count : 3688
NPW Manju Bangla Font
NPW Manju
Download
View Count : 2522
CPS 20 Bangla Font
CPS 20
Download
View Count : 2285
4u Malith Bangla Font
4u Malith
Download
View Count : 16617
DS Daya D Bangla Font
DS Daya D
Download
View Count : 8384
NPW Achala Bangla Font
NPW Achala
Download
View Count : 2316
SU Pushpi Bangla Font
SU Pushpi
Download
View Count : 2510

close
Please like, if you love this website