Sinhala to English Dictionary: භේදිය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍රති භේදිත
අ ප්‍රති භේදිත, a. unresolved (into parts), unanalyzed, ප්‍රභේද නොකරනලද.
අ ප්‍රභේදතාව, අ ප්‍ර‍භේදිතතාව
අ ප්‍රභේදතාව, අ ප්‍ර‍භේදිතතාව, n. state of being undivided &c., inarticulateness, indistinctness, ප්‍රභේද නැතිකම, නොපැහැදිලිකම.
අ භේදිත
අ භේදිත, a. undivided, බෙදීනැති; unassorted, තේරීනැති, මිශ්‍ර.
අ භේදිත පාදික
අ භේදිත පාදික, a. solipedal, solipedous, solidungulous, කුර බෙදීනැති.
අ භේදිත පාදිකයා
අ භේදිත පාදිකයා, n soliped, solidungulate, කුර ‍බෙදීනැති සතා.
අ භේදිතතාව
අ භේදිතතාව, n. entirely, absence of division or schism, බෙදී නැතිකම, ‍භේද නැතිකම.
චතුර්භේදිත
චතුර්භේදිත, a. quadripartite, හතරට බොදුණු.
ත්‍රි·භේදිත
ත්‍රි·භේදිත, a. divided into three, ternate, tripartite, trichotomous, trifid, trifurcated, තුනට බෙදුණු.
පංච·භේදිත
පංච·භේදිත, a. bot. quinate, quinquepartite, පහට බෙදුණු.
පක්‍ෂමාකාරභේදිත
පක්‍ෂමාකාරභේදිත, a.bot. pinnatified, පිහාටු මෙන් බෙදුණු.
ප්‍ර·භේදිත
ප්‍ර·භේදිත, a. separated, වෙන්වූ distinct, different, වෙනස්වූ.
ප්‍රති·භේදිත
ප්‍රති·භේදිත, a. separated, වෙන්වූ, resolved, E. S.
පාදංගුලි·ප්‍රභේදිත
පාදංගුලි·ප්‍රභේදිත, a. of separated toes, fissiped, පාද ඇඟිලි වෙන්වූ.
බහුභේදිත
බහුභේදිත, a. divided into many parts, multipartite: see බහුභාගි.
භේදිත
භේදිත, a. divided, separated, වෙන්වූ, secreted, බේරුණ; at variance, භේදව සිටින.
Random Fonts
CPS 24 Bangla Font
CPS 24
Download
View Count : 2156
CPS 26 Bangla Font
CPS 26
Download
View Count : 2611
A Araliya Bangla Font
A Araliya
Download
View Count : 34652
4u Sawana Bangla Font
4u Sawana
Download
View Count : 3243
Asgiriya Supplement Bangla Font
Asgiriya Supplement
Download
View Count : 2008
0Kdsaman Bangla Font
0Kdsaman
Download
View Count : 5964
FS Chami Bangla Font
FS Chami
Download
View Count : 9924
CPS 36 Bangla Font
CPS 36
Download
View Count : 2028
NPW Suba Bangla Font
NPW Suba
Download
View Count : 2326
SU Asha Bangla Font
SU Asha
Download
View Count : 3678

close
Please like, if you love this website