Sinhala to English Dictionary: මංගල

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ මංගල, අ මංගල්‍ය
අ මංගල, අ මංගල්‍ය, a. inauspicious, unfortunate, අවාසනාවන්ත; useless, නිෂ්ඵල.
අන්ත්‍ය කර්‍ම, අන්ත්‍ය කෘත්‍ය, අන්ත්‍ය ක්‍රියා
අන්ත්‍ය කර්‍ම, අන්ත්‍ය කෘත්‍ය, අන්ත්‍ය ක්‍රියා, n. pl. the last acts, funeral rites, obsequies, අවමංගල්‍ය චාරිත්‍ර.
අභි මංගලය, අභි මංගල්‍යය
අභි මංගලය, අභි මංගල්‍යය, n. great feast, high festival, උතුම් මංගල්‍යය.
අමංගල
අමංගල, lit. useless: sp. of the castor-oil plant, see එඬරු.
අමාංගලික
අමාංගලික, a. inauspicious, unpropitious: see අමංගල.
අව මංගල්‍ය කෘත්‍ය, අව මංගල්‍ය චාරිත්‍ර
අව මංගල්‍ය කෘත්‍ය, අව මංගල්‍ය චාරිත්‍ර, n. pl. funeral ceremonies, obsequies.
අව මංගල්‍යගීතිය
අව මංගල්‍යගීතිය, n. sorrowful hymn, funeral hymn, elegy.
අව මංගල්‍යය
අව මංගල්‍යය, n. funeral; calamitous event or occasion, විපත, විපත්ති ප්‍රස්තාව.
අව මගුල්,අව මංගල්‍ය
අව මගුල්,අව මංගල්‍ය, a. funeral; inauspicious, calamitous, අවාසනාවන්ත.
උත්සව
උත්සව, n. pl. or a. feasts; festive, festal, convivial, මංගල්‍ය.
උත්සවය
උත්සවය, n. feast, festival, holiday, carnival, මංගල්‍යය.
උද්ඝෝෂණ මංගල්‍යය,උද්ඝෝෂණෝත්සවය
උද්ඝෝෂණ මංගල්‍යය,උද්ඝෝෂණෝත්සවය, n. (උත්සවය), riot, revelry.
උධර්‍ෂය
උධර්‍ෂය, n. festival, උත්සවය, festive joy, මංගල්‍ය ප්‍රීතීය.
උපරි ගමන මංගල්‍යය
උපරි ගමන මංගල්‍යය, n. feast of Passover.
ක්ෂණය
ක්ෂණය, n. moment, instant, මොහොත; period, වතාව; festival, මංගල්‍යය.
Random Fonts
DL Kotu Bangla Font
DL Kotu
Download
View Count : 4476
NPW Suba Bangla Font
NPW Suba
Download
View Count : 2326
DS Mano Bangla Font
DS Mano
Download
View Count : 2556
DS Dilki Bangla Font
DS Dilki
Download
View Count : 2478
CPS 45 Bangla Font
CPS 45
Download
View Count : 3302
DL Champika Bangla Font
DL Champika
Download
View Count : 4999
DL Araliya Ex Bangla Font
DL Araliya Ex
Download
View Count : 3543
NPW Achala Bangla Font
NPW Achala
Download
View Count : 2315
Samanala Bold Bangla Font
Samanala Bold
Download
View Count : 4654
SU Anagi Bangla Font
SU Anagi
Download
View Count : 4199

close
Please like, if you love this website