Sinhala to English Dictionary: මඩි

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අක්ෂාගාරය
අක්ෂාගාරය, n. (අගාරය), gambling-house, gambling-room, සූදුමඩුව.
අකුරු මඩුව
අකුරු මඩුව, n. shed where the alphabet or reading is taught, school, ඉස්කෝලය.
අනච්‍ජ
අනච්‍ජ, n. (අන් priv., අච්‍ජ clear), not clear, muddy, turbid, පැහැදිලිනැති, මඩවූ.
අන්න මඩය අන්න මලය
අන්න මඩය අන්න මලය, n. (අන්න for අනාන, මඩය මලය, weapon) hunting spear or spike.
අන්නාසි කොටුව අන්නාසි මඩුව අන්නාසි වත්ත
අන්නාසි කොටුව අන්නාසි මඩුව අන්නාසි වත්ත, n. pinery.
අශ්ව මඩුව
අශ්ව මඩුව, n. stable, අස්හල, ස්තාලය.
ඇට ගෙමඩියා
ඇට ගෙමඩියා, n. a kind of toad or frog
උණුහුම් මඩුව
උණුහුම් මඩුව, n. hot-house.
උෂ්ණාගාරය
උෂ්ණාගාරය, n. hot-house, උණුහුම්මඩුව.
ඌරු මඩුව, ඌරු හල
ඌරු මඩුව, ඌරු හල, n. pig-sty.
කපිලා
කපිලා, Used for කොමඩු, කැකිරි and ඇට්‍ටේරිය, which see.
කර්‍ණණිකාව
කර්‍ණණිකාව, n. earring, තෝඩුව; pericarp, pistil, බීජකෝශය; tip of an elephant's trunk, ඇත්සොඬ අග; the middle finger, මැදඟිල්ල; also for කැණිමඩල.
කල මඩල
කල මඩල, n. E. of ඛලමණ්ඩලය: threshing-floor, කමත.
කලමඩු
කලමඩු, Ficus nervosa (Urti.).
කළු මඩල, කළු මඬල
කළු මඩල, කළු මඬල, n. iris of the eye.
Random Fonts
Lavanya Regular Bangla Font
Lavanya Regular
Download
View Count : 5348
4u Amantha Bangla Font
4u Amantha
Download
View Count : 24085
M.C.Bs 2nd Font Bangla Font
M.C.Bs 2nd Font
Download
View Count : 2232
DL Lihini Bangla Font
DL Lihini
Download
View Count : 6041
CPS 5 Bangla Font
CPS 5
Download
View Count : 2107
FS Minu Bangla Font
FS Minu
Download
View Count : 2566
AM Amalee Thin Bangla Font
AM Amalee Thin
Download
View Count : 5237
DS Daya D Stripe Bangla Font
DS Daya D Stripe
Download
View Count : 25344
A Saman Bangla Font
A Saman
Download
View Count : 4322
GS Sumudu Bangla Font
GS Sumudu
Download
View Count : 3431

close
Please like, if you love this website