Sinhala to English Dictionary: මතකය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ මතකය
අ මතකය, n. forgetting, forgetfulness, oblivion, මතක නැතිකිරීම.
අ ස්මරණතාව, අ ස්මරණය
අ ස්මරණතාව, අ ස්මරණය, n. forgetfulness; forgetting; මතකනැතිවීම. E. S.
අ ස්මාර්‍තත,අ ස්මෘත
අ ස්මාර්‍තත,අ ස්මෘත, a. forgotton, immemorial, මතකනැතිවූ.
අනු මතකරනවා, අනු මතිකරනවා
අනු මතකරනවා, අනු මතිකරනවා, v. t. to instigate, prompt, පොළඹවනවා, suggest, හඟව නවා; consent to, second (a proposal), එකඟ වෙනවා.
ආවර්‍ජජිත
ආවර්‍ජජිත, a. remembered, මතක්වූ, considered &c., කල්පනාකරබැලූ.
තන්‍ද්‍රාව
තන්‍ද්‍රාව, n. lassitude, මලානිකකම; drowsiness,නිදිමතකම.
නිදි·ගැට
නිදි·ගැට, n. drowsiness, නිදිමතකම.
නිදිමතකම, නිදිමතය
නිදිමතකම, නිදිමතය, n. beepiness, drowsiness.
නො·සමර
නො·සමර, a. (cp. ස්‍මර), not remembering, forgetful, මතකනැතිකරන.
මතක්කරගන්නවා
මතක්කරගන්නවා, v. t. to recollect, remember.
මතක්කරනවා
මතක්කරනවා, v. t. to recollect, remind, mention.
මතක්කරවනවා
මතක්කරවනවා, v. t. to remind, put in mind of.
මතක්වෙනවා
මතක්වෙනවා, v. i. to occur to one's mind, remember.
වි·මතකරනවා
වි·මතකරනවා, v. t. to confuse, perplex, ආකුල කරනවා; render averse, අකමැතිකරනවා.
වි·ස්මරණය
වි·ස්මරණය, n. (වි priv.), non-remembranec, forgetting, මතකනැතිකිරීම.
Random Fonts
DL Sriyani Bangla Font
DL Sriyani
Download
View Count : 2629
Microsinhala Plain Bangla Font
Microsinhala Plain
Download
View Count : 4406
CPS 32 Bangla Font
CPS 32
Download
View Count : 2461
AH Kalani Bangla Font
AH Kalani
Download
View Count : 5904
NPW Sumi Bangla Font
NPW Sumi
Download
View Count : 2085
AH Indu Bangla Font
AH Indu
Download
View Count : 2805
DL Sarale Bangla Font
DL Sarale
Download
View Count : 7625
AH Suba Bangla Font
AH Suba
Download
View Count : 2546
DL Sada Bangla Font
DL Sada
Download
View Count : 2395
Mi Dasun Wide Bangla Font
Mi Dasun Wide
Download
View Count : 2238

close
Please like, if you love this website