Sinhala to English Dictionary: මත්වූ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අභි රාමතාව, අභි රාමත්වය
අභි රාමතාව, අභි රාමත්වය, n. beauty, elegance, pulchritude, මහත් අලංකාරකම.
ආත්මතාව, ආත්මත්වය
ආත්මතාව, ආත්මත්වය, n. spirit-state, spirituality, incorporeality, ආත්මභාවය, අශාරීරිකකම.
ඇට්ටමුරුත්තාවෙනවා
ඇට්ටමුරුත්තාවෙනවා, v. i. to become surfeited &c., අධික තෘප්තිමත්වෙනවා
ක්‍ෂුධාර්‍තත
ක්‍ෂුධාර්‍තත, a. (ක්‍ෂුධා අර්‍තත), famishing, hunger-bitten, සාගින්නෙන් පීඩිත, හාමත්වූ.
කාන්තිය වැටෙනවා
කාන්තිය වැටෙනවා, v. i. to become polished, glitter, glisten, දීප්තිමත්වෙනවා, දිස්නය වැටෙ නවා.
කාමතෘෂ්ණාවෙනවා
කාමතෘෂ්ණාවෙනවා, v. i. to lust, be lecherous, මදමත්වෙනවා.
කුල්මත්වෙනවා
කුල්මත්වෙනවා, v. i. to be refractory &c., කුළෑටිවෙනවා.
නිරන්ත
නිරන්ත, a. (නිර් අන්ත), foodless, famished, starving, කෑමනැති, හාමත්වූ.
ප්‍ර·ක්‍ෂිවිත
ප්‍ර·ක්‍ෂිවිත, a. intoxicated, මත්වු.
ප්‍ර·මග්න
ප්‍ර·මග්න, a. intoxicated, මත්වූ insane, mad, මන්මත්ත, උමතු.
ප්‍ර·මද
ප්‍ර·මද, n. mad, enraged, උමතු; intoxicated, මත්වූ.
ප්‍ර·මෝදිත
ප්‍ර·මෝදිත, a. delighted, enraptured, blissful, ප්‍රීතිමත්වූ.
ප්‍රකෘතිමත්වෙනවා
ප්‍රකෘතිමත්වෙනවා, v. i. to become restored, renovated, repaired, හරිගැස්සෙනවා, return to the original state, මුල්ගතියට පැමිණෙනවා.
ප්‍රීතිමත්වෙනවා
ප්‍රීතිමත්වෙනවා, v. i. to rejoice greatly &c.
මත්
මත්, a. intoxicated, මත්වූ; stupefied, E. S.
Random Fonts
4u Araliya Shatter Bangla Font
4u Araliya Shatter
Download
View Count : 2391
4u Basuru Bangla Font
4u Basuru
Download
View Count : 4822
NPW Sumi Bangla Font
NPW Sumi
Download
View Count : 2085
Mi Ridhma Bangla Font
Mi Ridhma
Download
View Count : 3139
DL Dilrukshi Bangla Font
DL Dilrukshi
Download
View Count : 2285
DL HD Bangla Font
DL HD
Download
View Count : 3168
DS Malan Bangla Font
DS Malan
Download
View Count : 2611
NPW Sawana Bangla Font
NPW Sawana
Download
View Count : 2968
Samanala Light Bangla Font
Samanala Light
Download
View Count : 4856
4u Madu Cactus Bangla Font
4u Madu Cactus
Download
View Count : 2479

close
Please like, if you love this website