Sinhala to English Dictionary: මද්‍ර

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ මද්‍ය පාන
අ මද්‍ය පාන, a. teetotal, total-abstinence, මත් පැන් නොබොන.
අ මද්‍ය පානක ධර්‍මය
අ මද්‍ය පානක ධර්‍මය, n. teetotalism, මත්පැන් නො බීමේ ධර්‍මය or විධිය.
අ මද්‍ය පානකයා
අ මද්‍ය පානකයා, n total abstainer, toetotaler, මත්පැන් නො‍බොන්නා.
අ මද්‍ය පානය
අ මද්‍ය පානය, n, unintoxicating—non-alcoholic —beverage, මත්නොකරන පානය.
අ මද්‍යා
අ මද්‍යා, a. unintoxicating, non-alcoholic, මත් නොකරන, මද්‍යසාරනැති.
අ මන් පැන්
අ මන් පැන්, n. E. of අමද්‍යපානය.
අෂ්ටාංග ශිලය
අෂ්ටාංග ශිලය, n. B., the eightfold observance හඬ. or virtue, viz. observance of the eight commands of Buddha: to abstain from ප්‍රාණ ඝාතය, හොරකම, ස්ත්‍රීසේවනය, බොරුකීම, මද්‍ය පානය බීම, ඉරමුදුන් වේලාවට පසු ආහාරකෑම, නැටීම ගීකීම ආදිය කිරීම, උස්වු or මහ ඇඳන් වල සැතපිම. See each.
ඉඟුරු මද්‍යපානය
ඉඟුරු මද්‍යපානය, n. ginger-wine.
ඝන·මද්‍රණයකරනවා
ඝන·මද්‍රණයකරනවා, v. to emboss, print in raised type. E. S.
මත්පැන්
මත්පැන්, n. See මද්‍යපානය.
මද්‍ය උත්පාදනය
මද්‍ය උත්පාදනය, n. (මද්‍ය උත්:), production of alcohol, distillation, අරක්කු පෙරිම.
මද්‍ය·පානය, මද්‍යය
මද්‍ය·පානය, මද්‍යය, n. intoxicating drink, intoxicant.
මද්‍ය·පානෝත්සවය
මද්‍ය·පානෝත්සවය, n. (·පාන උත්:), carouse, revelling, drinking feast.
මද්‍ය·පීත
මද්‍ය·පීත, a. (පීත who has drunk), intoxicated, drunk, මත්වූ.
මද්‍ය·සාර·පහන
මද්‍ය·සාර·පහන, n. spirit-lamp.
Random Fonts
CPS 34 Bangla Font
CPS 34
Download
View Count : 2817
DL Manel Bangla Font
DL Manel
Download
View Count : 6711
CPS 46 Bangla Font
CPS 46
Download
View Count : 3085
Amila Normal Bangla Font
Amila Normal
Download
View Count : 10485
4u Samantha Bangla Font
4u Samantha
Download
View Count : 4929
4u Bindumathi Bangla Font
4u Bindumathi
Download
View Count : 19650
Aa Amali Bangla Font
Aa Amali
Download
View Count : 21074
AH Piumi Bangla Font
AH Piumi
Download
View Count : 2429
DS Nilantha Bangla Font
DS Nilantha
Download
View Count : 2639
CPS 17 Bangla Font
CPS 17
Download
View Count : 2609

close
Please like, if you love this website